ලෝක ළමා දිනය

විකිපීඩියා වෙතින්
(ළමා දිනය වෙතින් යළි-යොමු කරන ලදි)
ලෝක ළමා දිනය
Also calledවිශ්වීය ළමා දිනය
Observed byජාත්‍යන්තර වශයෙන්
Typeසංස්කෘතික
Dateවිශ්ව ළමා දිනය නොවැම්බර් 20 දිනදී සැමරේ (ප්‍රාදේශීය වශයෙන් දිනයන් වෙනස් වේ)
Frequencyවාර්ශික
Related toපියවරුන්ගේ දිනය, මවුවරුන්ගේ දිනය, ජාත්‍යන්තර පුරුෂ දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය, දෙමව්පියන්ගේ දිනය

ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවයි. [1] ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි. [2][සංස්කරණය]

විශ්ව ළමා දිනය[සංස්කරණය]

විශ්ව ළමා දින වාර්ෂිකව නොවැම්බර් 20 දිනදී පැවැත්වෙයි.1954දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම දිනය, සංස්ථාපනය කිරීමේ අරමුණ වූයේ, පළමුව ළමුන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කර ලීම සඳහාත්, දෙවනුව ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ඇරඹීම සඳහා දිනයක් වෙන් කරන මෙන් සියළු රටවල් උනන්දු කිරීම සඳහාය.


ලොව වටා සැමරුම් දින[සංස්කරණය]

ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වේ.

පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල (ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවා, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළුව) ළමා දිනය ජුනි 1 දින සමරනු ලබන අතර අනෙකුත් පැරණි හෝ වත්මන් කොමියුනිස්ට් රාජ්‍යයන් (ඇල්බේනියාව, ඇන්ගෝලා, බෙනින්, බොස්නියා සහ හර්සගොවිනා, බල්ගේරියාව, කාම්බෝජය, ක්‍රොඒෂියාව, කියුබාව, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, ඉතියෝපියාව, නැගෙනහිර ජර්මනිය, කොසෝවෝ, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොසැම්බික්, චීනය, උතුරු මැසිඩෝනියාව, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සර්බියාව, ස්ලෝවේනියාව, ටැන්සානියාව, වියට්නාමය සහ යේමනය, සහ එහි සෝවියට් යුදෙව් ජනගහනය සංක්‍රමණය වීම හේතුවෙන් ඊශ්‍රායලයේ අඩු ප්‍රමාණයකි). මෙයට USSR වෙතින් නිදහස ලැබූ, යුගෝස්ලාවියා සම්මේලනය මෙන්ම චෙකොස්ලෝවැකියාව සහ ඉතියෝපියාව වැනි රාජ්‍යන්ද එදිනම සමරයි.[3]

පහත කොටසේ වැදගත් සැමරුම් දින කිහිපයක් අනුපිළිවෙලින් දක්වයි.

Gregorian calendar
Occurrence Countries and regions

ජනවාරි පළමු සිකුරාදා[4]

 බහාමාස්

ජනවාරි 11

සැකිල්ල:රටේ දත්ත Tunisia

ජනවාරි දෙවන සෙනසුරාදා

 තායිලන්තය

පෙබරවාරි දෙවන ඉරිදා

සැකිල්ල:Country data Cook Islands
සැකිල්ල:Country data Nauru
සැකිල්ල:Country data Niue
සැකිල්ල:Country data Tokelau
 Cayman Islands

පෙබරවාරි 13

 මියන්මාරය

මාර්තු පළමු ඉරිදා

 නවසීලන්තය

මාර්තු 17

 බංග්ලාදේශය

මාර්තු 21  ලිබියාව[5]

අප්‍රේල් 4

 තායිවානය
 හොංකොං

අප්‍රේල් 5

 පලස්තීනය

අප්‍රේල් 12

 බොලිවියාව
 Haiti

අප්‍රේල් අවසාන සෙනසුරාදා [6]

 කොලොම්බියාව

අප්‍රේල් 23

 තුර්කිය

අප්‍රේල් 30

 මෙක්සිකෝව

මැයි 5

 දකුණු කොරියාව
 ජපානය

මැයි දෙවන ඉරිදා

 ස්පාඤ්ඤය
 එක්සත් රාජධානිය

මැයි 10

 මාලදිවයින

මැයි 17

 නෝර්වේ

මැයි 27

 නයිජීරියාව

මැයි අවසාන ඉරිදා

 හන්ගේරියාව

Ascension Day

 American Samoa
සැකිල්ල:Country data Falkland Islands
 Solomon Islands

ජූනි 1

 Albania
 Algeria
 Angola
 Armenia
 Azerbaijan
 Belarus
 Benin
 Bulgaria
 Bosnia and Herzegovina

 China
 Cambodia
සැකිල්ල:Country data Czechia
 East Timor
 Ecuador
 Estonia
 Ethiopia
 Georgia
 Germany

සැකිල්ල:Country data Guinea-Bissau
 Kazakhstan
 Kosovo
සැකිල්ල:Country data Kurdistan Region
සැකිල්ල:Country data Kyrgyzstan
සැකිල්ල:Country data Laos
සැකිල්ල:Country data Latvia
 Lebanon
සැකිල්ල:Country data Lithuania
සැකිල්ල:Country data Macau

 Moldova
සැකිල්ල:Country data Mongolia
 Montenegro
සැකිල්ල:Country data Mozambique
සැකිල්ල:Country data Myanmar
 Nicaragua
සැකිල්ල:Country data North Korea
 North Macedonia
 Poland

 Portugal
 Romania
 Russia
සැකිල්ල:Country data São Tomé and Príncipe
සැකිල්ල:Country data Serbia
සැකිල්ල:Country data Slovakia
 Slovenia

සැකිල්ල:Country data Tajikistan
සැකිල්ල:Country data Tanzania
 Turkmenistan
 Ukraine
 Uzbekistan
 Vietnam
 Yemen

ජූනි දෙවන ඉරිදා

 එක්සත් ජනපදය

ජූනි 25

 සිරියාව

ජූලි 1

 පාකිස්තානය

ජූලි තුන්වන ඉරිදා

 කියුබාව
සැකිල්ල:රටේ දත්ත පැනමා
 වෙනිසියුලාව

ජූලි 23[7]

 ඉන්දුනීසියාව

අගෝස්තු පළමු ඉරිදා

 Uruguay[තහවුරු කර නොමැත]

අගෝස්තු 16

සැකිල්ල:Country data Paraguay

අගෝස්තු තුන්වන ඉරිදා

 ආර්ජන්ටිනාව
සැකිල්ල:රටේ දත්ත පේරු රාජ්‍යය

සැප්තැම්බර් 9

සැකිල්ල:රටේ දත්ත කොස්තා ‍‍රීකා

සැප්තැම්බර් 10

[[File:|22x20px|border |alt=|link=]] Honduras

භද්‍රා 29

 නේපාලය

සැප්තැම්බර් 20

 ඔස්ට්‍රියාව

 ජර්මනිය

  ස්විට්සර්ලන්තය

සැප්තැම්බර් 25  නෙදර්ලන්තය

ඔක්තෝම්බර් 1

 El Salvador
 Guatemala
 ශ්‍රී ලංකාව

ඔක්තෝම්බර් පළමු සිකුරාදා

 සිංගප්පූරුව

ඔක්තෝබර් පළමු බදාදා (Children's Day recognition and assignation)
අගෝස්තු දෙවන ඉරිදා (Children's Day observance)

සැකිල්ල:රටේ දත්ත චිලී දූපත්

15th day of 8th lunar month  වියට්නාමය
ඔක්තෝම්බර් 8  ඉරානය

ඔක්තෝබර් 12

 බ්‍රසීලය

ඔක්තෝම්බර් හතරවන සෙනසුරාදා

සැකිල්ල:රටේ දත්ත මැලේසියාව

ඔක්තෝබර් හතරවන බදාදා  ඕස්ට්‍රේලියාව[8]

නොවැම්බර් පළමුවන සෙනසුරාදා

 දකුණු අප්‍රිකාව

නොවැම්බර් 11

සැකිල්ල:රටේ දත්ත ක්‍රොඒෂියාව

නොවැම්බර් 14

 ඉන්දියාව

නොවැම්බර් 20

සැකිල්ල:Country data Arab League Arab World
 Azerbaijan
 කැනඩාව[9]
සැකිල්ල:රටේ දත්ත ක්‍රොඒශියාව

 සයිප්‍රස්

 ඩෙන්මාර්කය
 ඊජිප්තුව
 ඉතියෝපියාව
 ෆින්ලන්තය


 ප්‍රංශය
 ග්‍රීසිය
 අයර්ලන්තය
සැකිල්ල:රටේ දත්ත ඉස්‍රායෙලය

 Italy[10]

 කෙන්යාව
සැකිල්ල:රටේ දත්ත මැලේසියාව
 නෙදර්ලන්තය
 North Macedonia

 පිලිපීනය
 සර්බියාව
 Slovenia
 දකුණු අප්‍රිකාව
 ස්පාඤ්ඤය

 Trinidad and Tobago
 ස්වීඩනය
සැකිල්ල:රටේ දත්ත එක්සත් අරාබි එමිර්රාජ්‍යය
සැකිල්ල:Country data Zambia

දෙසැම්බර් 5

සැකිල්ල:Country data Suriname

දෙසැම්බර් 23

 දකුණු සුඩානය
 සුඩානය

දෙසැම්බර් 25

සැකිල්ල:රටේ දත්ත කොංගො
සැකිල්ල:Country data Congo DR
සැකිල්ල:Country data Cameroon
සැකිල්ල:Country data Equatorial Guinea

සැකිල්ල:Country data Gabon
සැකිල්ල:Country data Chad
සැකිල්ල:Country data Central African Republic

ආශ්‍රිත[සංස්කරණය]

  1. "හිස්ට්‍රි ඔෆ් චිල්රන්ස් ඩේ". Childrensdaycelebration.org. සම්ප්‍රවේශය 2013-07-28.
  2. ඩැග් හැමර්ෂල්ඩ් පුස්තකාලය (1954-12-14). "යුනයිටඩ් නේෂන්ස් චිල්ඩ්රන්ස් ඩේ". Un.org. සම්ප්‍රවේශය 2012-03-08.
  3. "International Children's Day around the world in 2021 | by Office Holidays". www.officeholidays.com. සම්ප්‍රවේශය 2020-11-20.
  4. "Bahamas celebrates children's health rights for Universal Children's Day – PAHO/WHO | Pan American Health Organization". www.paho.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-11-20.
  5. "الاحتفال بمناسبة عيد الطفل 21 مارس" (අරාබි බසින්). සම්ප්‍රවේශය 2020-11-19.
  6. "LEY 724 DE 2001". 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 October 2017.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; setgab නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. "Children's Week". 25 May 2017. 25 May 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  9. Canada, Public Health Agency of (2009-06-15). "National Child Day". aem. සම්ප්‍රවේශය 2020-11-22.
  10. "Giornata nazionale dei diritti dell'infanzia e dell'adolescenza 2020". www.governo.it (ඉතාලි බසින්). 2020-11-17. සම්ප්‍රවේශය 2020-11-20.
"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_ළමා_දිනය&oldid=518158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි