හොසේෆීනා වාස්කෙස් මෝතා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| හොසේෆීනා වාස්කෙස් මෝතා | |
|---|---|
| නියෝජ්‍යයන්ගේ මන්ත්‍රණ සභාවේ දේශපාලන සම්බන්ධීකරණ මණ්ඩලයේ සභාපතිනිය | |
| නිලය දැරීම සැප්තැම්බර් 5, 2010 – අගෝස්තු 31, 2011 |
|
| පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රාන්සිස්කෝ රොජාස් ගුටෙරෙස් |
| අනුප්‍රාප්තිකයා | ආර්මන්ඩෝ රියෝස් පිටෙර් |
| නැෂනල් ඇක්ෂන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සම්බන්ධීකාරකවරිය | |
| නිලය දැරීම සැප්තැම්බර් 1, 2009 – සැප්තැම්බර් 6, 2011 |
|
| පූර්වප්‍රාප්තිකයා | හෙක්ටෝර් ලාරියොස් කෝර්ඩෝවා |
| අනුප්‍රාප්තිකයා | ෆ්‍රාන්සිස්කෝ ජාවියර් රමිරෙස් අකුනා |
| රජයේ අධ්‍යාපන ලේකම්වරිය | |
| නිලය දැරීම දෙසැම්බර් 1, 2006 – අප්‍රේල් 4, 2009 |
|
| ජනාධිපති | ෆෙලිපේ කැල්ඩරොන් |
| පූර්වප්‍රාප්තිකයා | රෙයෙස් ටමෙස් ගුවේරා |
| අනුප්‍රාප්තිකයා | අලොන්සෝ ලුජම්බියෝ |
| සමාජ සංවර්ධනලේකම්වරිය | |
| නිලය දැරීම දෙසැම්බර් 1, 2000 – ජනවාරි 6, 2006 |
|
| ජනාධිපති | විසෙන්ටේ ෆොක්ස් |
| පූර්වප්‍රාප්තිකයා | කාර්ලොස් ජාක්වේ |
| අනුප්‍රාප්තිකයා | ආනා ටෙරේසා ආරන්ඩා |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ජනවාරි 20, 1961 මෙක්සිකෝ නගරය, මෙක්සිකෝව |
| දේශපාලන පක්ෂය | නැෂනල් ඇක්ෂන් පක්ෂය |
| කලත්‍රයා(යන්) | සර්ජියෝ ඔකම්පෝ මුනොස් |
| උගත් ශාස්ත්‍රශාලාව | අයිබෙරොඇමරිකානු විශ්වවිද්‍යාලය පැන්ඇමරිකානු විශ්වවිද්‍යාලය මෙක්සිකානු ස්වතන්ත්‍ර තාක්ෂණික ආයතනය |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
හොසේෆීනා ඉයුජීනියා වාස්කෙස් මෝතා (
ශබ්ද උච්චාරණය (උදවු·විස්තර)) (උපත ජනවාරි 20, 1961, මෙක්සිකෝ නගරයෙහිදී) යනු මෙක්සිකානු ආර්ථික විද්‍යාඥවරියක, ව්‍යාපාරික කාන්තාවක හා දේශපාලඥවරියක වන අතර නැෂනල් ඇක්ෂන් පක්ෂයේ (PAN) සාමාජිකාවකි. ඇය දැනට ඇයගේ පක්ෂය වෙනුවෙන් 2012 ජනාධිපතිවරණයේදී මෙක්සිකෝවේ ජනාධිපති තනතුර සඳහා අපේක්ෂිකාවද වෙයි.