හොරණ මැතිවරණ කොට්ඨාසය

විකිපීඩියා වෙතින්

හොරණ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හොරණ මැතිවරණ කොට්ඨාසය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හොරණ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ. පී. ජයසූරිය අලියා 15,828 46.31%
එම්. ටී. පීරිස් කුඩය 15,163 44.36%
ඒ. ධර්මප්‍රිය ලාම්පුව 3,187 9.32%
වලංගු ඡන්ද සංඛ්‍යාව 34,178 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 687
මුළු ඡන්ද සංඛ්‍යාව 34,865
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 51,108
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.22%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. ඩී. එච්. ජයවර්ධන අලියා 21,746 51.16%
ආරියදාස ජයවර්ධන අත 8,249 19.41%
විල්ෆ්‍රඩ් සේනානායක කුරුල්ලා 7,367 17.33%
එස්මි පෙරේරා කුඩය 5,145 12.10%
වලංගු ඡන්ද සංඛ්‍යාව 42,507 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 477
මුළු ඡන්ද සංඛ්‍යාව 42,984
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 53,927
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.71%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. ඒ. එස්. පලන්සූරිය අත 29,780 60.89%
එම්. ඩී. එච්. ජයවර්ධන අලියා 19,125 39.11%
වලංගු ඡන්ද සංඛ්‍යාව 48,905 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 312
මුළු ඡන්ද සංඛ්‍යාව 49,217
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 60,680
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.11%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රත්නසිරි වික්‍රමනායක මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 15,759 54.92%
එම්. ඩී. එච්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අලියා 10,649 37.11%
එච්. ඩී. ජිනදාස යතුර 1,721 6.00%
වෝල්ටර් පීරිස් කුඩය 353 1.23%
ජී. එම්. පෙරේරා හිරු 0.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,692 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 187
මුළු ඡන්ද සංඛ්‍යාව 28,879
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,713
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 85.66%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රත්නසිරි වික්‍රමනායක දොඩම් ගෙඩිය 14,023 50.85%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂය අලියා 11,998 43.51%
කේ. ඩේවිඩ් කරත්ත රෝදය 1,555 5.64%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,576 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 90
මුළු ඡන්ද සංඛ්‍යාව 27,666
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,713
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.06%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රත්නසිරි වික්‍රමනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 18,957 53.25%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂය අලියා 16,149 45.37%
ඩී. එල්. ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 491 1.38%
වලංගු ඡන්ද සංඛ්‍යාව 35,597 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 190
මුළු ඡන්ද සංඛ්‍යාව 35,787
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 40,763
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 87.79%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
රත්නසිරි වික්‍රමනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 24,163 58.12%
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂය අලියා 17,410 41.88%
වලංගු ඡන්ද සංඛ්‍යාව 41,573 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 68
මුළු ඡන්ද සංඛ්‍යාව 41,641
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 45,330
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 91.86%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අලියා 27,188 56.60%
රත්නසිරි වික්‍රමනායක අත 19,453 40.50%
ප්‍රෙම්ලාල් ගුණසේකර තරුව 1,090 2.27%
ජයසේන ජයසිංහ ලාම්පුව 302 0.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව 48,033 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 120
මුළු ඡන්ද සංඛ්‍යාව 48,153
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 53,138
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 90.62%

ආශ්‍රිත[සංස්කරණය]

වැඩිදුර තොරතුරු හොරණ රන්පත අන්තර්ජාල බිහිදොර සහ ව්‍යාපාරික නාමාවලිය මගින්
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°43′0″N 80°3′36″E / 6.71667°N 80.06000°E / 6.71667; 80.06000

"https://si.wikipedia.org/w/index.php?title=හොරණ_මැතිවරණ_කොට්ඨාසය&oldid=176206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි