හොන්ඩා ඉන්සයිට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
හොන්ඩා ඉන්සයිට්
2010 හොන්ඩා ඉන්සයිට් LX (ඇමරිකානු)
නිෂ්පාදක හොන්ඩා
නිෂ්පාදනය 2000 සිට 2006 (දොර 3 හැච්බැක් )
2010 දොර 5 හැච්බැක්
එකලස් කිරීම සුෂුකා, මඊ, ජපානය
බොඩි හැඩය දොර 3 හැච්බැක්
දොර 5 හැච්බැක්
සැලැස්ම ඉදිරි එන්ජිම , එන්ජින් බලයෙන් ඉදිරි රෝද ධාවනය


හොන්ඩා ඉන්සයිට් යනු දෙමුහුම් බල සැපයුමක් සහිත හොන්ඩා රථ වාහන සමාගම විසින් 2000 දී පමන හදුන්වාදෙනුලැබූ හැච්බැක් වර්ගය් මොටර් රථයකි. සංකලිත මෝටර් සහායක (Intigrated Moter Assist-IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතිය මුලින්ම භාවිතා වු මොටර් රථය මෙයයි. ඉන්සයිට් (2000) එදා මෙදා තුර හොදම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මොටර් රථය(පොසිල ඉන්ධන මගින් ක්‍රියා කරන) ලෙස ඇමරිකානු පරිසර ආරක්ෂන ඒජන්සිය (EPA )මගින් සහතික කර ඇත.මෙම මෝටර් රථය නගරය තුල පමනක් ධාවනයේ දී පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 22.73 සහ නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනයෙදී පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 25.64 ඉන්ධන පරිභොජනයක් පෙන්වයි.[1]

[සංස්කරණය] ඉන්ධන කාර්යක්ෂමතාවය

ධාවන තත්වය ඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර්
නගරය තුල පමනක් ධාවනය 22.73
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය 25.64


[සංස්කරණය] මූලාශ්‍ර

  1. U.S. DoE and U.S. EPA. "හොදම ඉන්ධන කාර්යෂමතාවයක් ඇති බවට ඇමරිකානු පරිසර ආරක්ෂන ඒජන්සිය (EPA )මගින් සහතික කර ඇති". Fueleconomy.gov. http://www.fueleconomy.gov/feg/extremeMPG.jsp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-02-28. 
"http://si.wikipedia.org/w/index.php?title=හොන්ඩා_ඉන්සයිට්&oldid=158068" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්