හේමසිරි ප්‍රනාන්දු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හේමසිරි ප්‍රනාන්දු
උපත කොළඹ ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාව
ආගම බෞද්ධ

හේමසිරි ප්‍රනාන්දු යනු ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවහි වර්තමාන සභාපති වරයායි.

ජීවන සටහන්[සංස්කරණය]

ඔහු හිටපු අග‍්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයාද විය. මීට අමතරව ඔහු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද, සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ් තනතුරද තනතුරද හොබවා ඇත.

හේමසිරි ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=හේමසිරි_ප්‍රනාන්දු&oldid=282970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි