හෙයිටිහී රජයේ නිවාඩු දිනයන්

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ හෙයිටි රාජ්‍යයේ රජයේ නිවාඩු දිනයන්ය.[1] බොහෝ වූඩූ නිවාඩු දිනයන්ද සමරන මුත්, ඒවා රජයේ නිවාඩු දිනයන් ලෙසින් නොසැලකෙයි.

දිනය නම සටහන්
ඔක්තොම්බර් 17 ඩෙස්සලීන දිනය ජොන්-ජැක් ඩෙස්සලීනගේ මරණය සිහිකිරීමේ සංවත්සරය.
ඔක්තොම්බර් 24 එක්සත් ජාතීන්ගේ දිනය
දෙසැම්බර් 25 නත්තල


ආශ්‍රිත[සංස්කරණය]