හින්දුස්ථානී සංගීතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය (හින්දි: हिन्दुस्तानी शास्त्रीय संगीत, උර්දු: ہندوستانی شاستریہ سنگیت) යනු ලෝකයේ පවතින ප්‍රධාන සංගීත පද්ධති අතරින් එකකි.උතුරු ඉන්දියාව නොහොත් උත්තර හාරතය මූලික කරගනිමින් මෙය ආරම්භ වී ඈත. ක්‍රි.ව. 12 වනි ශත වර්ෂය පමණ කාලයේ ආරම්භවී ඈත. උතුරු ඉන්දියාව,දකුණු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය ඈතුළුව දකුණු ආසියාව පුරාම මෙය පෑතිර ඈත. මෙය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්; ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හා කර්නාඨක සංගීතය යනුවෙනි. කර්නාඨක සංගීතය භාවිතා කරන්නේ දකුණු ඉන්දියාවේ ය.


හින්දුස්ථානී සංගීතය
Music.jpg
පාරිභාෂික වදන්
ස්‍රැති · ස්වර · අලංකාර · රාග
තාල · ඝරණ · ථාට· වාදී· සංවාදී
සංගීත භාණ්ඩ
ඉන්දීය සංගීත භාණ්ඩ
ප්‍රභේද
ධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල් · තරාණා
ඨුම්රි · ධද්‍රා · කව්වාලි · ගzසල්
ථාට
බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව
භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · කළ්‍යාණ
තාල
දාදරා · ත්‍රිතාල් · කෙහෙර්වා · ඣප්  · දීප්චන්‍දි · ලාවණී · ඒක්
රාග
බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භීම්පලාශ්‍රී · යමන්
භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · භූපාලි

[සංස්කරණය] බාහිර සබැඳුම්

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්