හාසරා නගරය

විකිපීඩියා වෙතින්

හාසරා නගරය (උර්දු: ہزارہ ٹاؤن, හාසරාගි: آزره ٹاون) යනු 70,000 පමණ ජනගහනයකින් යුතු සහ, එයින් හතරෙන් තුන් පංගුවක් පමණ හාසරා ජනයාගෙන් සමන්විත සහ හාසරා නගරයේ දකුණු කොටසේ සුළුතර බලූච් සහ පෂ්ටුන් ගෝත්‍ර සහිත, පාකිස්තානයේ ක්වේටා‍ නගරය අසබඩ බටහිර දිගින් පිහිටි, පහළ-මධ්‍යම ආදායම් ලාභී ප්‍රදේශයකි.

"https://si.wikipedia.org/w/index.php?title=හාසරා_නගරය&oldid=247516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි