හස්ති පක්‍ෂියා

විකිපීඩියා වෙතින්
හස්ථි පක්ෂියා
කාලීන ව්‍යාප්තිය: Quaternary–Recent
Aepyornis maximus skeleton and egg

නෂ්ට වූ  (17th century) (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමාලියා
වංශය: ක්‍රෝඩේටා
වර්ගය: Aves
Superorder: Paleognathae
ගෝත්‍රය: †Aepyornithiformes
A. Newton, 1884[1]
කුලය: Aepyornithidae
(Bonaparte, 1853)[1]
Genera

Aepyornis
Mullerornis

විවිධත්වය
2 genera, 7 species

හස්ති පක්ෂියා අභාවයට ගිය පියාඹීමට නොහැකි කුරුල්ලෙකු විය.මෙම පක්ෂීන් ගේ ජන්ම භුමිය මැඩකස්කර් දූපත්විය..

විස්තරය[සංස්කරණය]

Size of Aepyornis maximus (purple) compared to a human, an ostrich, and some non-avian theropod dinosaurs

17 වන සියවස දක්වා මෙම පක්ෂින් මැඩකස්කරයේ විසූ බව දැක්වේ.ප්‍රංශ ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ එටිනේ ද ෆ්ලැකෝ(ර්)ට් නම් ගේ වර්ථාවල මෙම වීශාල කුරුල්ලා පිළිබද විස්තර ඇතුලත් වේ.එසේම සුප්‍රකට දේශ ගවේශක මාර්කෝ පෝලෝ ගේ දේශාටන වාර්ථාවලද මෙම පක්ෂියා පිළිබද විස්තර ඇතුලත්ය.[2]මෙම පක්ෂියා මීටර් 3 පමණ උසින් ද කිලෝ ග්‍රෑම් 400 kg පමණ බරින්ද යුක්තවී ඇත.[3] මෙම පක්ෂියාගේ බිත්තරයක පරිධිය මීටරයකට වඩා තරමක් වැඩිය.බිත්තරයක දිග සෙන්ටි මීටර 34 කි..[4] සමාන්‍ය කුකුළ් බිත්තරයකට වඩා 160 ගුණයකින් මෙම බිත්තරය විශාල විය.[5]

ආහාර[සංස්කරණය]

මොවුන් බොහෝවිට තාල වර්ගයට අයත් ශාක ඵල ආහාරයට ගෙන ඇත.සර්පයින් පළතුරු ආදී ආහාර වර්ග ඔවුන්ගේ ආහාර වන්නට ඇතිබව විශ්වාස තරයි.[6]

ජෛව භූගෝල විද්‍යාව[සංස්කරණය]

හස්ථි පක්ෂියකුගේ සැකිල්ලේ ඉදිරි පෙනුම

හස්ථි පක්ෂියාද පැස්බර කිවි වැනි පක්ෂීන් මෙන් පියාඹීමට නොහැකි කුරුල්ලෙකි.,[7] මොවුත් කුරුලුලොවේ දැවැන්තයන් ලෙස අතීතයේ වාසය කරඇත.[8] මීට වසර මිලියන 85 කට පෙර මොවුන් පැස්බරුන් හා සමගාමීව වාසය කරඇත.[9] කෙසේ වෙතත් පැස්බරා හා හස්ථි පක්ෂියාගේ ජානවල සමානකමත් මෙතෙක් සොයාගෙන නැත.[10] [11][12]

හස්ථි පක්ෂියා

හස්ථි පක්ෂියාට අයත් යැයි විශ්වාස කෙරෙන බිත්තර කැනරි දූපත් වලින් සොයාගෙන ඇත.[13] මෙම දූපත් ඍජුව අප්‍රිකානු මහද්වීපයට සම්භන්ධවී නැත.මොවුන් මුහුදු මට්ටමින් එතරම් උසින් අඩු වෙරළාසන්න භූමින්හි සැරිසරා ඇත.අප්‍රිකාව මැඩගස්කර් දූපත් ආශ්‍රිතව වෙරළාසන්න පෙදෙස්වල පමණක් මොවුන්ගේ ෆොසිල හමුවී ඇත.

අභාවය[සංස්කරණය]

හස්ථි පක්ෂියා මිහිතලයෙන් සදහටම සමු ගැනීම කෙරේ ඍජුවම මානව ක්‍රියාකාරකම් බලපා ඇතිබව සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙයි.අතීතයේ මැඩගස්කර් දූපතේ උතුරු මෙන්ම දකුණු දිග කලාපයේද ව්‍යාප්තව පැවතිණ.[5] හස්ථි පක්ෂීන් ඉතා දරුණු ලෙස මිනිස් දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇත.මෙම පක්ෂි බිත්තරද මිනිසා විසින් විනාශ කරන්නට ඇත.හස්ථි පක්ෂීන්ට අයත් යැයි සැළකෙන බත්තර පිළිස්සී තිබීම මගින් ඒබව සනාථ වෙයි.මෙම බිත්තර මිනිසුන් විසින් ආහාරයට ගෙන ඇත.,[14]

මානව ක්‍රියාකරකම් වලට අමතරව අප්‍රිකානු කලාපයේ පැතිරගිය වසංගත රෝගයන්ට ගොදුරුවීම නිසාද මොවුන් විනාශවී ඇත.ඇතැම් පක්ෂි ෆොසිල අධ්‍යනයේදී වසංගත රෝග නිසා මියගිය පක්ෂී ෆොසිල බහුලව සොයාගෙන ඇත.මෙවැනි වසංගත හස්ථි පක්ෂීන්ටද පැතිර යන්නට ඇතැයි සිතිය හැක.

හස්ථි පක්ෂියාගේ හිස් කබල

නම්[සංස්කරණය]

ඉංග්‍රීසි[සංස්කරණය]

Aepyornis maximus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හස්ථි පක්ෂියා ඉංග්‍රීස් බසින් 'elephant bird', යන නමින් හඳුන්වයි.මෙම නාමය දේශ ගවේශක මාකො පොලෝ විසින් හඳුන්වාදුන් වදනකි.ඇතකු වැනි විශාල කුරුල්ලකු දුටු බව ඔහු ලියා ඇත.[14] අතීත දේශ ගවේශකයන්ගේ සටහන් අනුව මෙම පක්ෂියාගේ බිත්තර මැඩගස්කර් දූපත් අසල දී හමුවී ඇත.[15]

බිත්තර[සංස්කරණය]

හස්ති පක්ෂියාට අයත් යැයි සැළකෙන බිත්තර

Occasionally the subfossilized eggs are found intact.[16] The National Geographic Society in Washington holds a specimen of an Aepyornis egg which was given to Luis Marden in 1967. The specimen is intact and contains the skeleton of the unborn bird. The Denver Museum of Nature and Science (Denver, Colorado) holds two intact eggs, one of which is currently on display. Another giant Aepyornis egg is on display at the Harvard Museum of Natural History in Cambridge, MA. A cast of the egg is preserved at the Grant Museum of Zoology at London University.

David Attenborough owns an almost complete eggshell, dating from 6-700 CE, which he pieced together from fragments that were given to him while making his 1961 BBC series Zoo Quest to Madagascar.[17] In March 2011, the BBC aired the 60 min. documentary Attenborough and the Giant Egg, presented by Attenborough, about his personal scientific quest to discover the secrets of the elephant bird and its egg.[17]

There is also an intact specimen of an elephant bird's egg (contrasted with the eggs from other bird species, including a hummingbird's) on display at the Delaware Museum of Natural History, just outside Wilmington, Delaware, USA, and another in the Natural History Museum, London, England.

The Melbourne Museum in ඕස්ට්‍රේලියාව has two Aepyornis eggs. The first was acquired for 100 pounds by Professor Frederick McCoy in June 1862, and is an intact example. In 1950 it was subjected to radiological examination, which revealed no traces of embryonic material. A second, side-blown Aepyornis egg was acquired at a later date.[18]

කලාව හා සාහිත්‍ය[සංස්කරණය]

හස්ති පක්ෂියා
  • The Rukh is known from Sindbad the Sailor's encounter with one in "One Thousand and One Nights". Some scholars think the Roc is a distorted account of the Aepyornis. Historical evidence for this can be found in Megiser (1623).
  • H.G. Wells wrote a short story entitled "Aepyornis Island" (1894) about the bird. It was first collected in The Stolen Bacillus and Other Incidents (1895).
  • Wildlife artist Walton Ford created a painting called "Madagascar" about the Elephant Bird in 2002.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 Brands, S. (2008)
  2. BBC Two Presents (2011)
  3. Davies, S. J. J. F. (2003)
  4. Mlíkovsky, J. (2003)
  5. 5.0 5.1 Hawkins, A. F. A. & Goodman, S. M. (2003)
  6. Dransfield, J. & Beentje, H. (1995)
  7. Yoder, A. D. & Nowak, M. D. (2006)
  8. van Tuinen, M. et al. (1998)
  9. Hay, W. W., et al. (1999)
  10. Cooper, A., et al. (2001)
  11. International Darwin Bicentennial Symposium Ancient DNA, http://genome.ist.hokudai.ac.jp/shinka2009/SYMPOSIUM/symposium_ancientDNA.html, ප්‍රතිෂ්ඨාපනය 2011-11-16 
  12. Extinct giant bird DNA recovered from fossil eggs
  13. Sauer and Rothe, 1972
  14. 14.0 14.1 Pearson and Godden (2002)
  15. Goodman, S. M. (1994)
  16. BBC News
  17. 17.0 17.1 Attenborough and the Giant Egg. BBC. 2011-03-02. Retrieved on 2011-07-24.
  18. R.T.M. Pescott, 'Collections of a Century: The History of the First Hundred Years of the National Museum of Victoria, National Museum of Victoria, 1954, p.47.

යොමුව[සංස්කරණය]

  • BBC News (2009-03-25). "One minute world news". Day in Pictures. BBC News. සම්ප්‍රවේශය Mar 26 2009. {{cite web}}: Check date values in: |accessdate= (help)
  • BBC-2 Presents: Attenborough and the Giant Egg. Presenter: David Attenborough; Director: Sally Thomson; Producer: Sally Thomson; Executive Producer: Michael Gunton. BBC. BBC Two. March 2, 2011.
  • Brands, Sheila J. (1989). "The Taxonomicon : Taxon: Order Aepyornithiformes". Zwaag, Netherlands: Universal Taxonomic Services. සම්ප්‍රවේශය 21 Jan 2010. {{cite web}}: Cite has empty unknown parameters: |month=, |dateformat=, and |coauthors= (help)
  • Brands(a), Sheila (Aug 14 2008). "Systema Naturae 2000 / Classification, Genus Aepyornis". Project: The Taxonomicon. සම්ප්‍රවේශය Feb 04 2009. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  • Brodkorb, Pierce (1963). "Catalogue of Fossil Birds Part 1 (Archaeopterygiformes through Ardeiformes)" (PDF). Bulletin of the Florida State Museum, Biological Sciences. Gainesville, FL: University of Florida. 7 (4): 179–293. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |coauthors=, |laysummary=, |day=, |laysource=, and |month= (help)
  • Cooper, A.; Lalueza-Fox, C.; Anderson, S.; Rambaut, A.; Austin, J.; Ward, R. (2001-02-08). "Complete Mitochondrial Genome Sequences of Two Extinct Moas Clarify Ratite Evolution". Nature. 409 (6821): 704–707. doi:10.1038/35055536. PMID 11217857. {{cite journal}}: |access-date= requires |url= (help)
  • Davies, S. J. J. F. (2003). "Elephant birds". in Hutchins, Michael. Grzimek's Animal Life Encyclopedia. 8 Birds I Tinamous and Ratites to Hoatzins (2 ed.). Farmington Hills, MI: Gale Group. pp. 103–104. . 
  • Dransfield, John; Beentje, Henk (1995). The Palms of Madagascar. Kew, Victoria, ඕස්ට්‍රේලියාව: Royal Botanic Gardens. ISBN 0 947643 82 6. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |month=, |laysummary=, |chapterurl=, and |lastauthoramp= (help)
  • Flacourt, Etienne de.; Allibert, Claude (2007). Histoire de la grande île de Madagascar (French බසින්). Paris, FR: Karthala. ISBN 2845865821. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |month=, |laysummary=, |chapterurl=, and |lastauthoramp= (help)CS1 maint: unrecognized language (link)
  • Goodman, Steven M. (1994). "Description of a new species of subfossil eagle from Madagascar: Stephanoaetus (Aves: Falconiformes) from the deposits of Ampasambazimba". Proceedings of the Biological Society of Washington (107): 421–428. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |coauthors=, |laysummary=, |day=, |laysource=, and |month= (help)
  • Rakotozafy, L. M. A. (1997). "Subfossil birds from coastal sites in western and southwestern Madagascar". In Goodman, S. M.; Patterson, B. D. (eds.). Natural Change and Human Impact in Madagascar. Washington, DC: Smithsonian Institution Press. pp. 257–279. ISBN 1560986832. {{cite book}}: |first1= missing |last1= (help); Cite has empty unknown parameters: |laydate=, |last1Goodman=, |separator=, |laysummary=, |chapterurl=, |month=, and |lastauthoramp= (help)
  • Hawkins, A. F. A.; Goodman, S. M. (2003). Goodman, S. M.; Benstead, J. P. (eds.). The Natural History of Madagascar. University of Chicago Press. pp. 1026–1029. ISBN 0226303071. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |laysummary=, |chapterurl=, |month=, and |lastauthoramp= (help)
  • Hay, W. W.; DeConto, R. M.; Wold, C. N.; Wilson, K. M.; Voigt, S. (1999). "Alternative global Cretaceous paleogeography". In Barrera, E.; Johnson, C. C. (eds.). Evolution of the Cretaceous Ocean Climate System. Boulder, CO: Geological Society of America. pp. 1–47. ISBN 0813723329. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |laysummary=, |chapterurl=, |month=, and |lastauthoramp= (help)
  • LePage, Dennis (2008). "Aepyornithidae". Avibase, the World Bird Database. සම්ප්‍රවේශය 04 Feb 2009. {{cite web}}: Check date values in: |accessdate= (help)
  • MacPhee, R. D. E.; Marx, P. A. (1997). "The 40,000 year plague: humans, hyperdisease, and first-contact extinctions". In Goodman, S. M.; Patterson, B. D. (eds.). Natural Change and Human Impact in Madagascar. Washington DC: Smithsonian Institution Press. pp. 169–217. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |laysummary=, |chapterurl=, |month=, and |lastauthoramp= (help)
  • Megiser, H. (1623). Warhafftige ... so wol Historische als Chorographische Beschreibung der ... Insul Madagascar, sonsten S. Laurentii genandt (etc.). Leipzig: Groß. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |month=, |laysummary=, |chapterurl=, and |lastauthoramp= (help)
  • Mlíkovsky, J. (2003). "Eggs of extinct aepyornithids (Aves: Aepyornithidae) of Madagascar: size and taxonomic identity". Sylvia. 39: 133–138. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |coauthors=, |laysummary=, |day=, |laysource=, and |month= (help)
  • Pearson, Mike Parker; Godden, K. (2002). In search of the Red Slave: Shipwreck and Captivity in Madagascar. Stroud, Gloucestershire: The History Press. ISBN 0750929383. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |month=, |laysummary=, |chapterurl=, and |lastauthoramp= (help)
  • Sauer, E. G. Franz (1972-04-07). "Ratite Eggshells from Lanzarote, Canary Islands". Science. AAAS. 176 (4030): 43–45. doi:10.1126/science.176.4030.43. සම්ප්‍රවේශය 2011-03-05. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • van Tuinen, Marcel; Sibley, Charles G.; Hedges, S. Blair (1998). "Phylogeny and Biogeography of Ratite Birds Inferred from DNA Sequences of the Mitochondrial Ribosomal Genes" (PDF). Molecular Biology and Evolution. 15 (4): 370–376. {{cite journal}}: Cite has empty unknown parameters: |day=, |laydate=, |coauthors=, |laysummary=, |laysource=, and |month= (help)
  • Yoder, Anne D.; Nowak, Michael D. (2006). "Has Vicariance or Dispersal Been the Predominant Biogeographic Force in Madagascar? Only Time Will Tell". Annual Review of Ecology, Evolution, and Systematics. 37: 405–431. doi:10.1146/annurev.ecolsys.37.091305.110239. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |coauthors=, |laysummary=, |day=, |laysource=, and |month= (help)

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හස්ති_පක්‍ෂියා&oldid=593925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි