හස්තරේඛා ශාස්ත්‍රය
පටුන |
[සංස්කරණය] හස්ථරේඛා ශාස්ත්‍රය පිළිබද හැදින්වීම
[සංස්කරණය] මූලික චරිත වර්ග
[සංස්කරණය] අත් වර්ග
[සංස්කරණය] ඇගිලි
[සංස්කරණය] නියපොතු
[සංස්කරණය] රේඛා
[සංස්කරණය] සංකේත ලක්‍ෂණ
[සංස්කරණය] තරූ ලකුණ
[සංස්කරණය] ලපය ලකුණ
[සංස්කරණය] කතිර ලකුණ
[සංස්කරණය] ත්‍රිකෝන ලකුණ
[සංස්කරණය] චතුරස්‍ර ලකුණ
[සංස්කරණය] කවය ලකුණ
[සංස්කරණය] දැල් ලකුණ
[සංස්කරණය] දූපත් ලකුණ
[සංස්කරණය] සෝපාන රේඛා ලකුණ
[සංස්කරණය] කැඩුණු රේඛා ලකුණ
[සංස්කරණය] බිදීගිය රේඛා ලකුණ
[සංස්කරණය] දම්වැල් රේඛා ලකුණ
[සංස්කරණය] බාධක රේඛා ලකුණ
[සංස්කරණය] තිශූල රේඛා ලකුණ
[සංස්කරණය] සමාන්තර රේඛා කීපයක ලකුණු
[සංස්කරණය] මස්ල් රේඛා ලකුණ
[සංස්කරණය] මුලාශ්‍ර
01.හැදින්වීම -
චිරෝලොජි (Chirology) නමින්ද, හැදින්වෙන හස්තරේඛා ශාස්තය, අද අත්භූත මන්දිරයකි.එය සජ්ජිතව ඇත්තේ සියලු රටවල පැරණි ශිෂ්ටාචාරයන්ගෙන් ණයට ඉල්ලාගත් ගල්වලිනි. ඔබගේ අත්ල ඔබගේ පෞද්ගලිකත්වයයි. තමාගේ චරිත ලක්‍ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සම්පූර්ණ ප්‍රමානයේ සිතියමක් තමා එල්ලාගෙන ඇවිදින බව සිතන්නේ ටික දෙනෙකි.සිත්ගන්නා සුළු ඉගෙනීමක් වනවාත් හැර, වෘත්තීය මග පෙන්වීමක්, සෞඛ්‍ය ගැටලු පිළිබදව දැණුවත්වීමත, මනෝවිද්‍යාත්මක රෝග විනිශ්චයෙහි පහසුවෙත් යනාදි වැදගත් කටයුතු කෙරෙහි උපකාරවත් වනවා ඇත.ගුප්ත විද්‍යාවේ ජනිත භූමිය වු ඉන්දියාව, සෙසු රටවලට වඩා අඳාල විෂයන් අඳාලලියැවුනු පොත් පත් ඉමහත් සංඛ්‍යාවක් ඇතිරටකි. අතීතයට එබිකම් කර බලන විට, බෞද්ධ සාහිත්‍යයේ එන පුර්වෘත්වල සඳහන් පරිදි වැල්ලේ පා ගමනින් ගියකෙනෙකුගේ පා සටහන් නිරීක්‍ෂණය කර බලා, නොදුටු පුද්ගලයකු පිළිබදව තොරතුරු හෙලි කිරීමට තරම් සමත් ශාස්ත්‍රවන්කයින් පුරාන ඉන්දියාවේ විසූ බව පෙනේ.නවීන විද්‍යාවේ දියුනුවත් සමග මිත්‍යා ඇදහීම්, මිත්‍යා විශ්වාස (Superstiyion) ලෙසින් බැහැර කළ, ගුප්තවිද්‍යාත්මක විශ්වාස බෙහෙවිනි. එහෙත්, ජ්‍යෙතිෂය හා එකමඅත්වැල වැදගත් හස්තරේඛා ශාස්ත්‍රය, නොනැසී තවදුරටත් ඉදිරියට යනබව පෙනී යයි.
02.මූලික චරිත ලක්‍ෂණ -
- බොහෝ විට සංවෘත්තව අත් තබාගෙන සිටින තැනැත්තකුගේ චරිතයේ අඳුරු පැත්තක් ඇත.ඔහු සමහර විට මුසා බස් දොඩන
කපටිකම් ඇති රැවටිලිකාරයෙකි.
- ස්වල්ප වශනයන් ඇගිලි සංවෘත්තව තබාගෙන ඇති, පහලට එල්ලා වැටෙන අත් සහිත අය.
- ස්වල්ප වශයෙන් සංවෘත ඇගිලි සහිත ව ස්වභාවික පහලට එල්ලා වැටෙන අත් සහිත අය.
- සම්පූර්ණයෙන්ම වාගේ ඇගිලි විවෘත කරගෙන සිටින,දෙපසින් අත වනමින් සිටින,තැනැත්තකු ඉක්මනින් පැහැදෙන,
විලම්බීත පුද්ගලයෙකි.
- දෙපස අත් ඇතිව, තදින් මිට මොලවාගෙන සිටින්නා තක්කඩියෙකි.
- කෙනෙනුගේ අත් දඟලයිද,චංචල වේ ද,ඉහල පහල ගෙනයයා ද,විටෙක සාක්කුවේ දමාගෙන,නැවතත් ඉවතට ඇදගනී ද,
හේ ශක්තිමත් චරිතයකි.නමුත් ඔහුට ප්‍රවේසමින් උපදෙස් දිය යුත්තේ, ඔහුගේ චිත්තාවිග පාලනය කලයුතු බැවිනි.
- යමක් ස්පර්ශ කිරීමෙන් වැලකී සිටීමට මෙන් අත් එහා මෙහා සසල කරයි ද,හේ සැකයෙන් සිටින,පමණ ඉක්මවා රකින,
පරීක්‍ෂාකාරී කෙනෙකි.
- යමෙක්,කිසියම් දෙයක් අතගාමින් සිටීද,හේ කිසියම් දෙයක් ගැන කලබල වී ඇත.
- යමක් ඉදිරි පසින් දෙඅත් බදාගෙන සිටීද ඔහු ශාන්ත නිශ්චල ප්‍රකෘති,ස්වභාවය ඉන් පෙන්වා දෙයි.
- අත් දෝවනය කරන්නාක් මෙන් යමෙක් අත්දෙක අතුල්ලා ගනීද ඉන් ඔහුගේ කපටි වංක, ගතිගුණ, පෙන්වා ලයි.
- යමෙක් දෙපයින් අත් නොන්ඩිකර ගනු ලබයිද ඉන් ඔහුගේ රළු, ගොරෝසු ගති ලක්‍ෂණ සහ ඔහුට සියුම් හැගීම් නැති බව
ඉන් ප්‍රකාශ වෙයි.
- යමෙකු පසු පසින් අත් බැදගෙන සිටීද, හේ පමණ ඉක්මවා පරීක්‍ෂාකාරී වන අතිශ්චිත කෙනෙකි.
03. අත් වර්ග -
[සංස්කරණය] මූලික හස්තය -
උද්‍යෝගය හා කල්පනා ශක්තිය නැතිකම, අත්‍යාවශ්‍ය උවමනා දේවල් හැරුන විට, සෑම දෙයක් කෙරෙහි ම උදාසීන භාවය, කුපිත වූ කල සාහසික වීම හා බියසුලු වීම.
- චතුරස්‍ර හස්තය -
දූරදර්ශීභාවය, සත්‍යවාදී බව, උත්සාහය, පුරාණ චාරිත්‍ර ගරු කරන බව, ක්‍රමවත් බව අගයන, කල්පනා ශක්තියෙන් හීන බව.
- පළල් හස්තය -
ප්‍රතිභාශක්තියෙන් හෙබි, නිපදවීම් සහ සෙයා ගැනීම් පිළිබදව ඇල්මක් දක්වන චංචල කලබල ස්වභාවයෙන් යුත්,ධෛර්‍යවන්ත, උද්යෝග්මත්, අධිශ්ඨානශීලී,දක්‍ෂතකම් පෙන්වන අය වෙති.
- දාර්ශනික හස්කය -
ගිණුම් කටයුතු කෙරෙහි නිපුනතාව, අධ්‍යාත්ම විද්‍යාව, ත්‍යාගශීලිබව, ගුප්ත,කලබල සහිත අව වෙති.
- වක්‍රාකාර හස්තය -
කලාව පිළිබද දක්‍ෂතා ඇති, ඉක්මනින් කිපෙන, ඉන්‍ද්‍රියන් පිනවීමට කැමති,අලංකාරයට කැමති,නිවේදන කටයුතු පිළිබද මනා දක්‍ෂතා ඇති අය වෙති.
- අධ්‍යාත්මික හස්තය -
අනාරක්‍ෂිත හැගිම් ඇති, තර්ක නැති, විනයක් නැති, වෙලාවට වැඩ කිරීමට හැගීමක් නැති අය වෙති.
04. ඇගිලි
- ඇගිලි හි ආශ්‍රිත ග්‍රහයෝ
-
- සුලැගිල්ල - බුද
- වෙදැගිල්ල - ඇපලෝ
- මැදගිල්ල - සෙනසුරු
- දබරැගිල්ල - බ්‍රහස්පති
- මහපටගිල්ල - බලය හා ආධිපත්‍ය
- ඇගිලිවල හැඩය
- උල්වූ හැඩය
- ශංක්වාකාර හැඩය
-
- චතුරස්‍රාකාර
- පළල් පිහිය වැනි
-
- සෘජු - කෙලින් පිහිටි
- ගැට මහිත
- ඇගිලිවල හැඩය සහ දිග
- දිගටි ඇගිලි
- මහත ඇගිලි
-
- සිහින් ඇගිලි
- නැමෙන සුළු ඇගිලි
- ගැට සහිත ඇගිලි
- සිනිදු ඇගිලි
- ඇගිලි පුරුක්
- දිගු ඇගිලි පුරුක්
- කොට ඇගිලි පුරුක්
- ඝණ ඇගිලි පුරුක්
- සිහින් ඇගිලි පුරුක්
05. නියපොතු -
- නියපොතු වර්ග-
- දීර්ඝ වු නියපොතු
- කෙටි නියපොතු
-
- පළල් නියපොතු
- සිහින් නියපොතු
- චතුරස්‍රාකාර නියපොතු
-
- පටු නියපොතු
- කවාකාර නියපොතු
- ඒ ඒ ඇගිලිවලට අයත් ග්‍රහයෝ -
- බ්‍රහස්පති තලාව
-
- සෙනසුරු තලාව
- ඇපලෝ තලාව
- බුධ තලාව
- පහල ගුජ
- කුජ තලාව
- ඉහල කුජ
- සිකුරු තලාව
- සඳු තලාව
- ග්‍රහයෝ හත් දෙකකි
- බ්‍රහස්පති තලාව
- සෙනසුරු තලාව
- ඇපලෝ තලාව
- බුධ තලාව
- සඳු තලාව
- සිකුරු තලාව
- කුජ තලාව
06. රේඛා -
- ජිවන රේකව -
මෙම රේඛාව දීර්ගායුෂ, ශක්තිය හා ජීවිතය පිළිබද ගුණාත්මක ලක්‍ෂණ හෙලිකරයි. අලස බව හා සිතෙහි කලබල ස්වභාවය පෙන්වයි.
- හෘද රේඛාව -
හෘද රේඛාව, කෙනෙකුගේ චිත්තාවේග, සම්භන්ධතාවයන් හා උදාර බව ත්‍යාගශීලි බව පාලනය කෙරේ
- ශීර්ධ රේඛාව -
මෙම රේඛාව ස්මරණ ශක්තිය, බුද්ධිය, අවබෝධ ශක්තිය හා චිත්ත ඒකාග්‍රතාවය පිළිබද ශන්තීන් පාලනය කෙරේ
- දෛව රේඛාව -
මෙම රේඛාවේ අත්ල පතුලෙන් පැන නැග සෙනසුරු තලාවට දිව යයි. ඒ ලෙසින් අත්ල දෙකට බෙදෙයි
- ඇපලෝ රේඛාව -
මෙම රේඛාවෙන් පෙන්වන්නේ කෙනෙකුගේ දීප්තිය, කීර්තිය, පිළිගැන්ම හා සුඛෝපබෝගී ජීවිකයක ලක්‍ෂණයි.
- බුධ රේඛාව -
ශරීරයේ සහ සිතෙහි සමබරතාවය මෙයින් අනාවරණය කරයි.
- විවාහ රේඛාව -
මෙම රේඛාව , අත්ල අයිනෙන්,බුද තලාව දෙසට පැනනගී හෘද රේඛාත් බුධ ඇගිල්ලත් අතර පිහිටයි.
- ප්‍රබල රේඛාවෝ -
මෙම රේඛාවෝ,සිකුරු තලාවේ සිටද ඉහල සහ පහල කුජ තලාවන්හි සිටද ලම්භාකාරව හරහට හෝ සමව ගමන් කරයි.
- කුජ රේඛාවෝ -
මේවා සිකුැු තලාවේ පිහිටි සමකේන්‍ද්‍රීය රේඛවෝයි.
- රැසට් රේඛා -
සෞඛ්‍ය තත්ත්වය, ධනය, බලය හෙලි කරයි.
- කාම රේඛාව -
කෙනෙකුගේ ලෞකික ජීවිතය, කාමාසාව ගැන ලක්‍ෂණ හෙලිකරයි.
- ප්‍රතිභාණ රේඛාව -
මතුවට වන සිද්ධීන් පෙරාතුව පැවසීමට ඇති හැකියාව, විග්‍රහ කෙරෙන රේඛාවයි.
- සෙලොමන් හා ඇපලෝ මුදු රේඛා -
-
- ඇපලෝ මුදු රේඛා-
එවැනි රේඛා ලක්‍ෂණ පිහිටි හස්තය හිමි තැනැත්තා, ආචාර ධර්ම වටිනාකම්,සෞන්දර්‍යයට ආදරය කරීම, සුඛෝපභෝගී යනදි ගුනාන්ග තුලින් ජය කණුව කරා පැමිණ තමාගේ අදහස් ඉටුකර ගනී.
-
- සොලමන් මුදුව-
දැණුම,විචක්‍ෂණ බුද්ධිය නියෝජනය කරයි.
- සෙනසුරු මුදුව -
හුදෙකලා වාසය සහ හැමදෙහි අශුභ දකින බව.
07. සංකේත ලක්‍ෂණ
-
-
- තරුව
-
-
-
- ලපය
-
-
-
- කතිරය
-
-
-
- ත්‍රිකෝණය
-
-
-
- චතුරශ්‍රය
-
-
-
- කවය
-
-
-
- දැල්
-
-
-
- දූපත්
-
-
-
- සෝපාන රේඛාව
-
-
-
- බිදීගිය රේඛාව
-
-
-
- කැඩුණු රේඛාව
-
-
-
- දම්වැල් රේඛාව
-
-
-
- ටස්ල් රේඛා
-
-
-
- බාධක රේඛා
-
-
-
- ත්‍රිශූල රේඛා
-
-
-
- සමාන්තර රේඛා
-
7.1 තරු ලකුණ-
-
- ධනවත්, බලවත් පුද්ගලයන් සමග සම්භන්ධතා, අතිශය දීප්තිමත් විවාහ, අංශභාගය,
ඝාතනයට ලක් වීමකින් මිදීම,වංකභාවය, අවාසනාව, ආදරය කරණුලබන කෙනෙකුගේ අභාවය, විරුද්ද ලිංගිකයකු පිළිබද හේතු නිසා අවාසනාව ගෙනදීම.
7.2 ලපය-
-
- කීර්තිය විනාශ වීම, සමාජ තත්ත්වයට හානියක්, ව්‍යාපාර අසාර්ථක වීම, සටනකදී තුවාල සීදුවීම,
නහරගත ආබාධ,බඩ ආශ්‍රිත ආබාධ,නින්දා,අපවාද, කෝපය ඇවිස්සීම, කීර්ති හානි, දුක් කරදර,මහලු වයසේ දුක් කරදුර
7.3 කතිර ලකුණ-
-
- වාසනාවන්ත විවාහයක්, හදිසි අනතුරු, රැවටීම, මයාව, වන්චාව, සටන් තුලින් අනතුරු,
බරපතල මුදල් හානි,රාගාධික බව, ජීවිතයෙන් සමුගැන්ම, බලවත් අසීරුතාවන්ට පත්වීම, රැවටීම, වංචිවන්ට හසුවීම.
7.4 ත්‍රිකෝණ ලකුණ-
-
- උසස් රාජ්‍ය තත්ත්වයක් ලැබීම, කලාවෙන් සමෘද්ධියට පත් වීම, ගුප්ත විද්‍යාවන් පිළිබද හැකියාවන්,
හමුදා,යුද්ධ කටයුතු පිළිබද දක්‍ෂතා.
7.5 චතුරස්‍ර ලකුණ-
-
- සමාජ සුරක්‍ෂිතතාව ලැබීම, අනතුරු වලින් ප්‍රවේසම් වීම, විපතකින් ආරක්‍ෂා වීම, විවාහ බේරා ගැනීම,
සමුද්ධිය,දුරුවල හදවත්, කීර්තිය හා වාසනාව,කරදර හිරිහැර සහිත මනස.
7.6 කවය ලකුණ-
-
- සමුද්ධිය, හිතවත්කම දියුණු වීම, පිළියම් වැද්ද නොගන්නා අයහපත් සෞඛ්‍ය තත්ත්වය,
විපත්තිදායක ප්‍රතිපල ගෙනදේ.
7.7 දැල් ලකුණ-
-
- සදාචාරය පිරිහීම, ව්‍යාකූල අවුල් ජාලයක්, අහංකාර ව්‍යාජ පිළිවෙත්, සාහසික මරණයකි,
විශ්වාසය කඩ වීම,ව්‍යාපාර හානි, ගමනේදී අලාභ,සම්භන්ධතාවයක් කෙලවර වීම, අනාගතය හෙලිකරණ සිහින.
7.8 දූපත් ලකුණු-
-
- මිතුරකු විසින් කරණුලබන විනාශයක්, අධ්‍යාත්මික දැණුම, සහජ සක්‍ෂතා අපතේ හැරීම,
රැකියා බලාපොරොත්තු අපහමුතා, කාමමිත්‍යාචාරය නිසා අවාසනාවන්ත විවාහයක්, අභ්‍යන්තර ගැටුම්,සම්භන්ධතාවයක වරදකරු, නින්ද නොයෑමේ ආභාධ.
7.9 සෝපාන රේඛා-
-
- මහන්සියෙන් ඉහල නැගීම, රත් පිත් විකාරය, ව්‍යාපාර අසාර්ථක වීම, අයහපත් සෞඛ්‍ය.
7.10 කැඩුණු රේඛා ලකුණු-
-
- මහා විපතකි, ප්‍රේම සම්ශන්ධතා බිද වැටීම, පසුබෑම් සහිත සමුද්ධිය, අස්ථිරබව හා අනාරක්‍ෂිත බව,
සීමාන්තික ලෙස ලිංගික අභිලාශයන් ඉටුකර ගැනීමෙහි නිරත වීම.
7.11 බිදීගිය රේඛා ලකුණ-
-
- අත්වැරැද්දකින් යන්තම් බේරීම, දුකෙන් පීඩාවට පත් වීම, ආඩම්බරය හේතුවෙන් ආදරය
කරන්නෙකු අහිමි වීම,හිසේ තුවාල වීමක් වැලකීම.
7.12 දම්වැල් රේඛා ලකුණ-
-
- අලස ගතිය, තරහ යෑම, දුර්වල සෞඛ්‍ය,අසභ්‍ය, සල්ලාල, ආත්මාර්ථකාමීත්වය,
අරගල කිරීම සහ දුඃඛිතකම.
7.13 මස්ල් රේඛා ලකුණ-
-
- වහා හෙම්බත් වීම, හදිසියේ අමතක වීම, කලබල නැති විවාහයකි, සහජ දක්‍ෂතා අපතේ යයි.
7.14 බාධක රේඛා ලකුණ-
-
- කීර්තියට හානි, හෙද වාසනාව, අතිශය ධෛර්‍යය, විශිෂ්ට රැකියාව, ප්‍රසිද්ධිය.
7.15 ත්‍රිශූල ලකුණ-
-
- වාසනාව ගෙන එයි, විශිෂ්ඨ ජයග්‍රහන, පුදුමවන තරම් සමෘද්ධිය,ධනවත් ප්‍රසිද්ධියට පත් කෙනෙකි.
7.16 සමාන්තර රේඛා කීපයක ලකුණු-
-
- ස්ථාවර භාවය, හැම දෙයකම නරක පැත්ත ඉපන ස්වභාවය, විශිෂ්ටත්වය, නින්ද නොයෑම.
- ඉහතින් දක්වන ලද මංකෙුත ලක්‍ෂණ අත්ල මත පිහිටන ස්ථානය අනුව ඒ ඒ චරිත ලක්‍ෂණ සහ ආවේනික තත්ත්වයන් පෙන්නුම් කෙරේ.
08. මූලාශ්‍ර -
- හස්තරේඛා ශාස්ත්‍රය
පරිවර්ථනය / එඩ්වින් පලිහපිටිය
- විදඨිත්මක හස්ත ජ්‍යෝතිෂ විද්‍යාව
රංජිත් ප්‍රියන්ත
- හස්කරේඛා විද්‍යාවෙන් ජීවිත අනාවැකි
යසුතෝ නිෂිතානි Yasutho Nishitani
- හස්තරේඛා විද්‍යාවේ විප්ලවය
යසුතෝ නිෂිතානි
- හස්තරේඛා
මහින්ද එදිරිවීර
