හයිකුතකේ වල්ගාතරුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
C/1996 B2 (හයිකුතකේ)
Hyakutake Hubble.gif
1996 අප්‍රේල් මස 4 වැනිදා හබල් දුරේක්ෂය මගින් එහි අධෝරක්ත පෙරනය මගින් ලබා ගත් දර්ශණය
සොයාගැනීම and designation
‍සොයාගත් තැනැත්තා යුජි හයිකුතකේ
සොයාගත් දිනය 1996 ජනවාරි මාසයේ 31 වැනි දාය,බලන්න [1]
නාමකරණය
වෙනත් නම්[note 1] 1996 ශ්‍රේෂ්ඨ වල්ගාතරුව
Epoch 2450400.5
උප ප්‍රධාන අක්ෂය 1700 AU[3][a]
විකේන්ද්‍රිකතාවය 0.9998946
පරිභ්‍රමණ කාලය ~70,000 yr[3][a]
ආනතිය 124.92246°
Argument of perihelion 130.17218°
මාන සැකිල්ල:Convert/කිලෝ මීටර[4]

හයිකුතකේ වල්ගාතරුව (ජපන් උච්චාරණය: [çʲakɯ̥take]) යනු වල්ගාතරුවකි,එය 1996 දි සොයා ගන්නා ලදි,[1] එම වසරේ මාර්තු මාසයේදි එය පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කලේය. එය 1996 වසරේදි මහා වල්ගාතරුව ලෙස නම් කරන ලදී;එහි ගමන් පථය පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කිරීම මෙයට හේතු විය. මෙය වසර 200ක කාලය තුල පෘථිවිය ආසන්නයෙන් ම ගමන් කල වල්ගා තරු අතරින් එකක් විය. හයිකුතකේ මුලු ලෝකය පුරාම වැසියන්ට රාත්‍රි කාලයේ ඉතා පැහැදිලිව පුළුල්ව දර්ශනය විය. වල්ගා තරුව පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ විවිධ සොයා ගැනීම් වලට පාදක වුනා. විද්‍යාඥයන්ට බොහෝ පුදුම සහගත දෙය වුයේ වල්ගා තරුවකින් පළමු එක්ස් කිරණ නිකුත් වීම සොයා ගැනීමයි. මෙයට අයනීකරණය වූ සූර්ය සුළං කොටස් උදාසීන න්‍යෂ්ටින් සමග අන්තර්ක්‍රියා කිරීම හේතු වන බව විශ්වාස කලා . Ulysses spacecraft බලාපොරොත්තු නොවූ පරිදි වල්ගා තරුවේ වල්ගය හරහා ගමන් කිරීම නිසා වල්ගය න්‍යෂ්ටියේ සිට සැකිල්ල:Convert/e6km වඩා හෝ 3×108 mi) දිගු වුනා දිගම වල්ගය සහිත ධූමකේතුව ලෙස.

හයිකුතකේ යනු [[Comet#Orbital characteristics|long-period comet මෙහි කක්ෂීය කාලය ආසන්න වශයෙන් අවුරුදු 17,000 පමණ වෙයි.,[3][5] නමුත් මෙය ගුරුත්වකර්ශණ කැලබිම හා විශාල ග්‍රහ ලොවක් නිසා මෙය අවුරුදු 70,000 දක්වා වැඩි විය හැකියි.[3][5]


අනාවරණය[සංස්කරණය]

වල්ගා තරුව සොයා ගත්තේ 1996 ජනවාරි මස 31 වැනි දිනක,[1] by Yuji Hyakutake, an amateur astronomerදකුණු දිග ජපානයේදී.[6] ඔහු සොයමින් සිටියා වල්ගා තරුවක් අවුරුදු ගණනාවක් තිස්සේ සහ ඔහු ඒ වෙනුවෙන් ආලෝකය අඩු ග්‍රාමීය ප්‍රදේශයක් සොයා ගත්තේය. ඔහු යොදා ගත්තා ඇති ප්‍රබල ප්‍රිස්ම දෙනෙතියක් 150 mm (6 in) අවනෙත කාචය ක් සමගින්. [7]

ඇත්තටම මෙය වල්ගා තරුව සොයා ගත් දෙවෙනි වතාව; හයිකුතකේ වල්ගා තරුව සොයා ගත්තේ මිට සති කිහිපයකට පෙරයි.[8] පළමු තරුව සොයාගන්නා තෙක් එය පියවි ඇසට කිසි දිනක දැක ගන්නට නො හැකි විය.පියවි ඇස) සහ අවට සිදුරු සහිත වලාකුළු.,හයිකුතකේ පුදුම කල සොයා ගැනීමක් වුනා තවත් වල්ගා තරුවක් පෙර එක තිබුණ ස්ථානයේම. Hardly believing a second discovery so soon after the first, හයිකුතකේ වාර්තා කළා ඔහුගේ නිරීක්ෂණයන් ජපානයේ ජාතික තරකා විද්‍යාත්මක පරීක්ෂණාගාරය ට පසු දින උදෑසනම .[9] දිනකට පසුව සොයා ගැනීම සම්මත කරණු ලැබුවා නිදහස් නිරීක්ෂණයක් ලෙස. එය සොයා ගන්නා විට, වල්ගා තරුව දිලිසෙමින් තිබුණ magnitude 11.0 සහ එයට තිබුණ ආසන්න වශයෙන් 2.5 arcminutes හරස් අතට එය ආසන්න වශයෙන් 2 නක්ෂත්‍ර ඒකක (AU) සූර්යයා ගේ සිට.[10] පසුව, පෙර සොයා ගැනීම් වලින් ලත් පින්තූරයක් ජනවාරි මස 1 වැනිදා ලබාගත්, වල්ගා තරුව විශාලත්වය 13.3 ක් සහ සූර්යයාගේ සිට ආසන්න වශයෙන් 2.4 AU.[5]

කක්ෂය[සංස්කරණය]

වල්ගා තරුවේ මුල්ම ගණනය කිරීම් කළ අවදියේ දී orbit, ව්ද්යක්න්යක් අවබෝධ කරගත්ත එය පෘතුවිය පහු කරගෙන යනවා 0.1AU කින්. AU පෘතුවියෙන් මාර්තු 25 වැනිදා...[11] වල්ගා තරු 4ක් පමණයි පහු ගිය සියවසේ අප ආසනයෙන්ම ගමන් කලේ.[12] හෙල්-බොප් වල්ගාතරුවදැනටමත් සාකච්චාවට භාජනය වුනා "great comet"; තාරකා සංගමය අවසානයේ අවබෝධ කර ගත්තා හයිකුතකේ වල්ගා තරුවත් විශිෂ්ටත්වයට පත් වෙනවා.මක්නිසාද යත් එහි ගමන් පථය බොහෝ දුරට අප ආසන්නයෙන් ගමන් කරන නිසා

තවදුරටත් ,වල්ගා තරුව දර්ශනය වුනා එහි අවසාන පැමිණීම මිට වසර 17,000 පමණ පෙර සෞරග්‍රහ මණ්ඩලය තුලට. [3]මක් නිසාද යත් වල්ගා තරුව මිට පෙර කිහිප වතාවක් මිට ගොඩාක් කාලෙකට කලින් සූර්යාට ආසන්නයෙන් ගමන් කලා විය යුතුයි.,[5] 1996 පැමිණීම මුල්ම පැමිණීම විය නොහැකි Oort cloud, a place where comets with orbital periods of millions of years come from. වල්ගා තරුව මුල්ම වතාවට සෞරග්‍රහ මණ්ඩලය තුලට ඇතුල් වුන වෙලාවේ වල්ගා තරුව සූර්යා ලගට ඇවිත් හායනය වෙනකම්ම එක දිගටම දීප්තිමත් වෙලා තියෙන්න ඇති. ,එහි ඉක්මනින්ම වාෂ්ප වන තට්ටුව ඉවර වෙනකම්ම.

පෘතුවියට සමීප වීමට අමතරව, වල්ගාතරුව මුළු රැය පුරා දර්ශනය විය.උත්තර අර්ධගෝලය වල්ගා තරුව ධ්‍රැව තාරකාව ආසන්නයෙන්ම පථය වැටි තිබුණ නිසා උත්තර අර්ධ ගෝලයේ සිට එහි ආසන්නතම දර්ශනය දිස්විය. ධ්‍රැව තාරකාව. මෙය අසාමාන්‍ය සිදුවීමක් විය හැකියි, බොහොමයක් වල්ගාතරු වල උපරිම දීප්තිය ඇති විට එය සූර්යයාට ආසන්න ම අවස්ථාවේ පවතිනවා. , මෙය නිසා සම්පූර්ණයෙන්ම අඳුරු නොවන අහසක පවා දැකිය හැකි තත්වයට පත් වෙනවා.

වල්ගා තරුව පෘතුවිය පසු කර යාම[සංස්කරණය]

වල්ගා තරුව 1996 මාර්තු 25 වැනිදා පෘතුවියට ආසන්නම අවස්ථාවේ සවස් යාමයේ අහසේ දිස් වූ අයුරු

හයිකුතකේ මුල්ම වතාවට පියවි ඇසට දැක ගත හැකි වුයේ 1996 මුල් ගණන් වලයි. මාර්තු මැද වගේ වල්ගාතරුව තවදුරටත් අපූර්වත්වයෙන් දිදුලමින් තිබුණ, හතර වැනි magnitude වල්ගය ආසන්න වශයෙන් 5 degrees දිගක් සහිතව. එය පෘතුවියට සමීපතම පැමිණීම එය දිගින් දිගටම දීප්තියෙන් වැඩි වුනා සහ වල්ගය වර්ධනය වුනා මාර්තු 24 වැනිදා එය රාත්‍රි අහසේ තිබුණ දීප්තිමත්ම වස්තුවක් බවට පත් වුනා ,සහ එහි වල්ගය දිගින් වැඩි වුනා 35 degrees. වල්ගා තරුවට තිබුණ සැලකිය යුතු නිලට හුරු කොළ පැහැයක් .[5] වල්ගා තරුවේ වඩාත් ම ආසන්නතම අවස්ථාව මාර්තු 25 . හයිකුතකේ රාත්‍රි අහසේ වේගයෙන් ගමන් කරමින් තිබුණ එම නිසා මිනිත්තු කිහිපයක් පමණක් එහි වේගය තාරකා වන්ට සාපේක්ෂව නිරීක්ෂණය කල හැකි විය.

එය සෑම මිනිත්තු 30 කට වරක් ම ආවරණය කලා පූර්ණ සඳෙහි විෂ්කම්භයෙන් අංශකයක් පමණ.නිරීක්ෂකයන් ඇස්තමේන්තු කලා එහි විශාලත්වය ආසන්න වශයෙන් 0 ලෙස, වල්ගය දිග අංශක 80 වශයෙන් වාර්තා විය..[5].[5] වල්ගා තරුවේ අධික ද්වි පරමාණුක කාබන් නිකුත් වීම පියවි ඇසෙන් පවා වල්ගා තරුවේ ප්‍රධාන කොටස දිස් වුනා පැහැදිලි කොළ පැහැයෙන්, (C2).

මක් නිසාද යත් හයිකුතකේ එහි උපරිම දීප්තියෙන් තිබුනේ දින කිහිපයක් පමණයි., එයට කාලයක් තිබුනේ මහජන දර්ශනයක් දකින්න තරම් එම වසරේ දීම හෙල් - බොප් වල්ගා තරුව වගේම. බොහොමයක් යුරෝපිය නිරීක්ෂකයන්ට දැක ගත නොහැකි වුනා එම වකවානුවේදී යුරෝපයේ පැවති අයහපත් කාලගුණය නිසා..[5]

විද්‍යාත්මක ප්‍රතිපල[සංස්කරණය]

අභ්‍යවකාශ යානය වල්ගය අතරින් ගමන් කිරීම[සංස්කරණය]

The Ulysses spacecraft මගින් 1996 මැයි 1 වැනිදා බලාපොරොත්තු නොවූ පසු කර යාමක් සිදු වුනා ධූම කේතුවේ වලිගය අතරින්.[13].
1998 වනතුරුම මුණගැසීම පිලිබඳ සාක්ෂි ප්‍රකාශයට පත් කළේ නෑ. තාරකා විද්‍යාඥයන් විසින් පරණ දත්ත වලින් සිදු කල ගණනය කිරීම් වල  විශාල වෙනසක් සිදු වුනා Ulysses යානාවේ උපකරණ වලින්.ප්‍රොටෝන් පසු කර යාම දිශාවේ වෙනස් වීම ඒවා ගේම ස්ථානීය චුම්බක ක්ෂේත්‍රය ප්‍රබලතාවයෙහිද වෙනසක් සිදු වුනා.   මෙයින් ගම්‍ය වුයේ අභ්‍යවකාශ යානය ග්‍රහ වස්තුවේ සකොබාර හරහා ගමන් කළ බවයි.වැඩි වශයෙන් වල්ගා තරු වල; ඉක්මනින් හඳුනා ගැනීම අරමුණ නොවෙයි.  
2000දී , කණ්ඩායම් දෙකක් ස්වාධීනව විශ්ලේෂණය කලා එක ම සිද්ධිය වෙන වෙනම.  චුම්බකමාන කණ්ඩායම අවබෝධ කර ගත්ත චුම්බක ක්ෂේත්‍රයේ දිශාවේ වෙනස් වීම් චුම්බකමාන කණ්ඩායම සොයා බැලුව සැක සහිත විය හැකි ග්‍රහ වස්තුවක්. කිසිම දන්නා වල්ගා තරුවක් පිහිටියේ නෑ චන්ද්‍රිකාවක් ආසන්නයේ, නමුත් තව දුරටත් බලන විට ඔවුන් සොයා ගත්තා හයිකුතකේ ධූමකේතුව, සැකිල්ල:Convert/e6km දුරින්, 1996 අප්‍රේල් 23 වැනිදා Ulysses චන්ද්‍රිකාවේ කක්ෂීය පථය හරහා යන බව.සූර්ය සුළඟ ට තිබුණ වේගයක් ඒ වන විට  ආසන්න වශයෙන් 750 km/s (470 mi/s), එය එම වේගය පවතින විට චන්ද්‍රිකාව පිහිටි ස්ථානය 3.73 AU වෙත ළඟා වීමට දින අටක් ගත විය හැකි බව, ආසන්න වශයෙන් ඉලිප්සාකාර පථයට අංශක 45 පිටතින්,[14].

අනෙක් කණ්ඩායම, නිරත වුනා අභ්‍යවකාශ යානයේ වර්ණාවලීමානයේ සංයුතිය මගින් ලබා ගත්ත දත්ත අනුව. හදිසියේ අයනීකරණ කොටස් වල මට්ටම් වල විශාල උස් වීමක් එම කාලයේ දීම . ග්‍රහ වස්තුවක සාපේක්ෂ සුලභාතාවයක් රසායනික මූලද්‍රව්‍යය වල වල්ගා තරුවල දැකිය හැකි එය නියත වශයෙන්ම වල්ගා තරුවක් වෙනවා. .[15]

Ulysses චන්ද්‍රිකාවේ මුණ ගැසීම පදනම්ව, වල්ගා තරුවේ වල්ගය අවම වශයෙන් 570 million km (360 million miles; 3.8 AU) දිගු විය. මෙය දෙගුණයක් වගේ දිගු වුනා මිට පෙර දිගම වල්ගය හිමි වූ වල්ගා තරුවේ වල්ගය මෙන් , එය තමා Great Comet of 1843, වූ 2.2 AU දිගු වූ.

එක්ස් කිරණ විමෝචනය[සංස්කරණය]

X-ray හයිකුතකේ වල්ගා තරුවෙන් එක්ස් කිරණ නිකුත් වීම පෙනුන ආකාරය රෝස්ට් චන්ද්‍රිකාවට.

මෙහි තවත් වඩාත් පුදුමයට කරුණක් වන්නේ වල්ගා තරුව සූර්ය ග්‍රහ මණ්ඩලය හරහා යන එය අනාවරණය කර ගත්තේ එය එක්ස් - කිරණ නිකුත් කිරීමත් සමගයි.මෙය නිරීක්ෂණය කල රෝස්ට් චන්ද්‍රිකාව අති ප්‍රබල එක්ස් - කිරණ නිකුත් කිරීමක් හෙළි කර ගනු ලැබුවා.[16] මෙය වල්ගා තරුවකින් මේ විදිහට දැකීමට සිදු වූ පළමු වතාව වුනා., නමුත් ඉක්මනින් ම තාරකා විද්‍යාඥයන් සොයා ගත්ත හැම වල්ගා තරුවක් ම එය දැක්මෙන් ම එක්ස් - කිරණ නිකුත් කරමින් තිබෙන බව. හයිකුතකේ වල්ගාතරුව එහි න්‍යෂ්ටිය වටා දීප්තිය ක්‍රමයෙන් වැඩි වන ආකාරයට සූර්යයාගෙන් ඉවතට වලිගය දිගු වන සේ දිස් විය. .

එක්ස් කිරණ නිකුත් වීම යන්ත්‍රණ දෙකක සංයෝජනයක් ලෙස පරිකල්පනය කලා .වල්ගා තරුවේ න්‍යෂ්ටියෙන් වාෂ්ප භවනය වන ද්‍රව්‍යය හා සූර්ය සුළඟ සමග දක්වන අන්තර් ක්‍රියාව සැලකිය යුතු දායකත්වයක් දක්වන බව.[17] සූර්ය එක්ස් කිරණ වල අනෙක් සෞරග්‍රහ මණ්ඩල ග්‍රහ වස්තු වන සඳ වගේ වල දකිනවාට වඩා, නමුත් සරල ගණනය කිරීම් වලින් පවා අනුවකට හෝ දුවිලි අංශුවකට විය හැකි වැඩිම එක්ස් කිරණ පරාවර්තකතාවයක් උපකල්පනය කර නො හැකි වුනා පැහැදිලි කිරීමට හයිකුතකේ වල්ගා තරුවෙන් නිකුත් වූ බහුතරයක් නිරීක්ෂිත ස්‍රාවය ,වල්ගා තරුවේ වායු ගෝලය ඉතා සියුම් හා ව්‍යාප්ත වෙනකොට. වල්ගා තරුව නිරීක්ෂණයෙන් C/1999 S4 (LINEAR) සමගින් චන්ද්‍ර චන්ද්‍රිකාව 2000 දී in 2000 ස්ථිරව නිර්ණය කළා තරුවෙන් නිරීක්ෂණය වන එක්ස් කිරණ නිපදවෙනු ලබන්නේ ප්‍රධාන වශයෙන් සූර්ය සුළඟෙහි පවතින අධික වශයෙන් සෘණ ආරෝපිත කාබන් ඔක්සිජන් හා නයිට්‍රජන් අංශු සහ වල්ගා තරුවේ පවතින ස්වාභාවික ජලය, ඔක්සිජන් හා හයිඩ්‍රජන් අතර ආරෝපණ හුවමාරුවේ දී සිදු වන ගැටීම හේතුවෙන් බව.

න්‍යෂ්ටික ප්‍රමාණය හා ක්‍රියාකාරකම්[සංස්කරණය]

හයිකුතකේ වල්ගතරුවේන්‍යෂ්ටිය වල්ගාතරුව ආසන්න ප්‍රදේශය , හබල් දුරේක්ෂයටපෙනෙන ආකාරය.සමහර කැඩී ගිය කොටස් දැකිය හැක.

රේඩාර් කිරණ වල ප්‍රතිපලයක් වශයෙන් Arecibo නිරීක්ෂණාගාරය පෙන්වා දුන්නවල්ගා තරුවේ න්‍යෂ්ටිය ආසන්න වශයෙන් 4.8 කි.මි. (3.0 mi) හරස් කඩකින් සහ වට වී තිබුණ තත්පරයට මීටර් කිහිපයක් වේගයෙන් න්‍යෂ්ටියෙන් ඉවතට ඇදෙන බොරළු කැට ප්‍රමාණයේ අංශු වලින්. ප්‍රමාණ මිනුම් ගැනීමට වක්‍ර ආකාරයේ ඇස්තමේන්තු කිරීමට අධෝරක්ත කිරණ නිකුත් වීම හා ගුවන් විදුලි තරංග නිරීක්ෂණයන් උපයෝගී කර ගනු ලැබුවා. .[18][19]

කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටියක් සහිත වූ (හේලිගේ වල්ගාතරුව ආසන්න වශයෙන්15 කි.මි. (9.3 mi) හරස් කඩකින් යුක්ත වුනා. එහෙත් හෙල් බෝප් වල්ගා තරුව ආසන්න වශයෙන් 60 කි.මි. (37 mi) හරස්කඩකින්) එයින් ගම්‍ය වන්නේ එය එතරම් දීප්තිමත් මත් වීමට නම් එය කොතරම් ක්‍රියාකාරීවයක් දැක්වුවා ද යන්නයි. බොහොමයක් වල්ගා තරු එහි මතු පිටින් නිර්වායුකරණය සිදු වෙනවා කුඩා ප්‍රමාණයෙන්. නමුත් හයිකුතකේ වල්ගාතරුව මතුපිට පුරාවටම ක්‍රියාකාරී ව පෙනි ගියා. දුහුවිලි නිකුත් වීමේ සීග්‍රතාවය ආසන්න වශයෙන් 2×103 kg/s වුනා මාර්තු ආරම්භයේ සිටම, වැඩි වුනා 3×104 kg/s දක්වා සූර්යයා සමීප ලක්ෂයට ළඟා වන තුරු ම. මේ කාල වකවානුව තුලම, දුහුවිලි නිකුත් වීමේ වේගය වර්ධනය වුනා 50 m/s සිට 500 m/s දක්වා.[20][21]

තාරකා විද්‍යාඥයන්ට වල්ගා තරුවේ න්‍යෂ්ටියෙන් ද්‍රව්‍යමය කොටස් ඉවත් වීම නිරීක්ෂණයට හැකියාව ලැබුණේ එහි භ්‍රමණ කාලයේ දී පමණයි. . එය පෘතුවිය පසු කරනවාත් සමග , විශාල දූමයක් හෝ කුඩා බින්දු වශයෙන් වූ ද්‍රව්‍යමය කොටස් නිකුත් වීමක් සූර්යයා දෙසට සෑම පැය 6.23 වරක් ම.[22]

සටහන්[සංස්කරණය]

  1. ^ Solution using the Solar System Barycenter. For objects at such high eccentricity, the Sun's barycentric coordinates are more stable than heliocentric coordinates.

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 IAU Circular No. 6299
  2. "Comet Hyakutake: Orbital elements and 10-day ephemeris". European Southern Observatory. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 Horizons output (2011-01-30). "Barycentric Osculating Orbital Elements for Comet Hyakutake (C/1996 B2)". සම්ප්‍රවේශය 2011-01-30.  (Horizons)
  4. සැකිල්ල:JPL Small Body
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 James, N.D (1998). "Comet C/1996 B2 (Hyakutake): The Great Comet of 1996". Journal of the British Astronomical Association 108: 157. Bibcode1998JBAA..108..157J. 
  6. "Comet C/1996 B2 Hyakutake". NASA. සම්ප්‍රවේශය 9 January 2007. 
  7. For a photo of Hyakutake and his binocular, see How Yuji Hyakutake Found His Comet (Sky&Telescope. Retrieved on 21 April 2008).
  8. Yuji Hyakutake (April 1996). "How Comet Hyakutake B2 Was Discovered". NASA (trans. from Gekkan Tenmon). සම්ප්‍රවේශය 9 January 2007. 
  9. "Press Statement by Mr. Yuji Hyakutake Discoverer of Comet Hyakutake". Press release. http://www2.jpl.nasa.gov/comet/hyakutake/disc2.html. Retrieved 13 February 2007. 
  10. Harvard-Smithsonian Center for Astrophysics (20 November 1996). "Press Information Sheet: Comet C/1996 B2 (Hyakutake)". Press release. http://www.cfa.harvard.edu/iau/pressinfo/info1996B2.html. Retrieved 16 October 2007. 
  11. Minter, Anthony H.; Langston, Glen (1996). "8.35 and 14.35 GHz continuum observations of comet Hyakutake C/1996 B2". Astrophysical Journal Letter 467 (1): L37–L40. doi:10.1086/310192. Bibcode1996ApJ...467L..37M. 
  12. "COMET HYAKUTAKE TO APPROACH THE EARTH IN LATE MARCH 1996". European Southern Observatory. 
  13. "Comet Hyakutake makes a mark on Ulysses". PhysicsWeb. 6 April 2000. http://physicsworld.com/cws/article/news/2861. Retrieved 25 March 2009. 
  14. Jones, G. H., Balogh, A., Horbury, T. S., (2000). "Identification of comet Hyakutake's extremely long ion tail from magnetic field signatures". Nature 404 (6778): 574–576. doi:10.1038/35007011. PMID 10766233. Bibcode2000Natur.404..574J. 
  15. Gloeckler; G.; Geiss; J.; Schwadron; N.A. et al. (2000). "Interception of comet Hyakutake's ion tail at a distance of 500 million kilometres". Nature 404 (6778): 576–578. doi:10.1038/35007015. PMID 10766234. Bibcode2000Natur.404..576G. 
  16. Glanz, J (1996). "Comet Hyakutake Blazes in X-rays". Science 272 (5259): 194–0. doi:10.1126/science.272.5259.194. Bibcode1996Sci...272..194G. 
  17. C. M. Lisse, K. Dennerl, J. Englhauser, M. Harden, F. E. Marshall, M. J. Mumma, R. Petre, J. P. Pye, M. J. Ricketts, J. Schmitt, J. Trümper, R. G. West (1996). "Discovery of X-ray and Extreme Ultraviolet Emission from Comet C/Hyakutake 1996 B2". Science 274 (5285): 205–209. doi:10.1126/science.274.5285.205. Bibcode1996Sci...274..205L. 
  18. Sarmecanic, J.; Fomenkova, M., Jones, B., and T. Lavezzi (1997). "Constraints on the Nucleus and Dust Properties from Mid-Infrared Imaging of Comet Hyakutake". Astrophysical Journal Letters 483: L69–L72. doi:10.1086/310726. Bibcode1997ApJ...483L..69S. 
  19. Lisse; C.M. (1999). "The Nucleus of Comet Hyakutake (C/1996 B2)". Icarus 140: 189–204. doi:10.1006/icar.1999.6131. Bibcode1999Icar..140..189L. 
  20. Fulle, M., Mikuz, H., and S. Bosio; Mikuz; Bosio (1997). "Dust environment of Comet Hyakutake 1996 B2". Astronomy and Astrophysics 324: 1197. Bibcode1997A&A...324.1197F. 
  21. Jewitt, D.C. and H.E. Matthews (1997). "Submillimeter Continuum Observations of Comet Hyakutake (1996 B2)". Astronomical Journal 113: 1145. doi:10.1086/118333. Bibcode1997AJ....113.1145J. 
  22. Schleicher, D.G., Millis, R.L., Osip, D.J., and S.M. Lederer (1998). "Activity and the Rotation Period of Comet Hyakutake (1996 B2)". Icarus 131 (2): 233–244. doi:10.1006/icar.1997.5881. Bibcode1998Icar..131..233S. 

භාහිර ඇමුණුම්[සංස්කරණය]

සැකිල්ල:Comets

si:හයිකුතකේ වල්ගාතරුව

"http://si.wikipedia.org/w/index.php?title=හයිකුතකේ_වල්ගාතරුව&oldid=314521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි