හන්ගේරියානු සමුහාණ්ඩුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Hungarian Republic
Magyar Köztársaság
Hungary හි ධජය Hungary ගේ වංශ විහ්නය
Motto
Historically Latin: Cum Deo pro Patria et Libertate ("With the help of God for Homeland and Freedom") or Regnum Mariae Patronae Hungariae ("Kingdom of Mary, the Patron of Hungary")[1]
ගීයHimnusz ("Isten, áldd meg a magyart")
"Hymn" or "Anthem" ("God, bless the Hungarians")

Location of Hungary
Location of  හන්ගේරියානු සමුහාණ්ඩුව  (dark green)

– on the European continent  (green & dark grey)
– in the European Union  (green)  —  [Legend]

අගනගරය Budapest
47°26′N 19°15′E / 47.433°N 19.25°E / 47.433; 19.25
විශාලතම නගරය capital
නිල භාෂාවන් Hungarian
ජනවාර්ගික කණ්ඩායම්  95% Hungarian, 2% Roma, 3% other minority groups
ජාති නාමය Hungarian
රජය Parliamentary republic
 -  President Pál Schmitt (Fidesz)
 -  Prime Minister Viktor Orbán (Fidesz)
 -  Speaker of the National Assembly László Kövér (Fidesz)
Foundation
 -  Foundation of Hungary 895 
 -  Recognized as Christian kingdom 1000 
 -  Current 3rd republic 23 October 1989 
යුසං ආබද්ධය 1 May 2004
වර්ගඵලය
 -  සම්පූර්ණ 93,030 කිමී2 (109th)
 -  ජලය (%) 0.74%
ජනගහණය
 -  2010 May ඇස්තමේන්තුව 10,005,000[2] (83rd)
 -  2001 සංගණනය 10,198,315 
 -  ඝණත්වය 107.7/කිමී2 (94th)
279.0/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $185.873 billion[3] 
 -  ඒක පුද්ගල $18,566[3] 
GDP (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $129.407 billion[3] 
 -  ඒක පුද්ගල $12,926[3] 
Gini (2008) 24.96 (low) (3rd)
මාසංද (2010) 0.805[4] (very high) (36th)
ව්‍යවහාර මුදල Forint (HUF)
වේලා කලාපය CET (UTC+1)
 -  Summer (දිඉවේ) CEST (සසාවේ+2)
දින ආකෘති yyyy.mm.dd,
yyyy.mm.dd (CE)
රිය පැදවුම් පැත්ත right
අන්තර්ජාල TLD .hu1
ඇමතුම් කේතය 36
1 Also .eu as part of the European Union.

හන්ගේරියානු සමුහාණ්ඩුව

කාල මණ්ඩලය - CET (UTC + 1) ශ්‍රීෂ්ම සෘතුව (DST) – CEST (UTC + 2) දින සැකැස්ම - yyy.mm.dd / yyyy.MM.dd (CE) මං තීරැව - දකුණ අන්තර්ජාල - TLD - .hu දුරකථන සංකේත - 36

හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යු‍රෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, සිලොවැනියා, උක්රේන්, රොමානියා, සර්බියා, ත්‍රොඒෂියා සහ සිලවේනියාවය. බ්‍රඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව EU නේටෝ OECD, V4 සහ ෂෙන්ගෙන් ප්‍රාන්තයේ සාමාජිකයෙකි. රාජ්‍යභාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුනුපුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරැළකින් කිරැළු පැලැන්දහ. හංගේරියානු රාජධානිය අවුරැදු 946 පැවතුනහ. මොනාන් යුද්ධය ඔටමන් අල්ලා ගැනීමට ඉවහල් විය. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි රට තම බල ප්‍රදේශ වලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදු විය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහල ආර්ථිකයක් හා නියමිත වෙළද පොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ත්වය දර්ශකයේ හංගේරියන් 20 වන තැන සිටී. GW, CAN නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශනයේ 6 වන ස්ථාපනය ද මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිදධ ස්ථානයක් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා (බැලටන් විල) මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙය උණුසුම් වාතය අඩංගු ජලය සහිත ලෝකයේ දෙවන විශාලතම විල (නෙවිස් විල) අඩංගු රටයි.

හන්ගේරි සමුහාණ්ඩුව පින්තූරය - කොඩිය ආදර්ශ පාඨය ජාතික ගීය හන්ගේරි සැලැස්ම අගනුවර සහ විශාලම නගරය - බ්‍රඩාපෙස්ට් - 470 26' N 190 15' E රාජ්‍ය භාෂාවන් - හන්ගේරියානු, හන්ගේරියානු සංකේත භාෂාව ජන වර්ග - 95% මැග්යාර්, 2% රෝම, 3% වෙනත් සුළු ජනතා කාණ්ඩ පාර්ලිමේන්තුව - සමුහාණ්ඩුව - රාජ්‍යය ජනාධිපති - ලැස්ලෝ සොලිඔම් අගමැති - ගෝඩන් බජ්නායි පදනම - හන්ගේරි පදනම - 896 වර්තමාන තෙවන සමුහාණ්ඩුව - ඔක්තෝම්බර් 23, 1989 EV රාජ්‍යයට පැමිණිම - මැයි 1, 2004 වර්ග ප්‍රමාණය - එකතුව - 93 030 Km2 35 919 sq mi ජලය (%) – 0.74% ජනගහනය - 2009 තක්සේරැව - 10 020 000 2001 ජන සංඛ්‍යාතය - 10 198 315 ඝනත්වය - 107.7 / Km2 279.0 / sq mi GDP (PPP) – 2009 තක්සේරැව එකතුව - $ 180.054 බිලියන සාමාන්‍ය - $ 18 548 GDP (සාමාන්‍ය) - 2009 තක්සේරැව එකතුව - $ 124.241 බිලියන (2008) සාමාන්‍ය - $ 12 386 (2009) ගිනි (2008) – 24.96 (පහළ) HDI (2007) – 0.879 (ඉහළ) මුදල් - ෆොරින්ට් (HUF)


[සංස්කරණය] මූලාශ්‍ර

  1. European State Mottos
  2. Hungarian Central Statistical Office. Retrieved 25 July 2010.
  3. 3.0 3.1 3.2 3.3 "Hungary". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=944&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=61&pr.y=10. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 April 2010. 
  4. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්