සඳෙහි වායු ගෝලය
| මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ , නමුත් එසේ කිරීමට සුදුසු වන්නේ මක්නිසාද කියා කිසිම හේතුවක් දී නොමැත නිසාවෙනි. කරුණාකර ඔබේ හේතුව ඉක්මන් මකාදැමීමේ උපමාන වලින් එකක් මත පදනම් ව ඇති බව සහතික කරන්න. මෙම ටැගය {{db|1=කිසියම් හේතුවක්}} සමග ප්‍රතිස්ථාපනය කරන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
චන්ද්‍රයාගේ_වායුගෝලය යන සම්පූර්ණ ලිපිය පවතින බැවින් මකා දැමීමට යෝජනා කරමි
බොහෝ ප්‍රායෝගික කටයුතු වලදී චන්ද්‍රයා වටවී ඇත්තේ රික්තයකින් බවට සැලකේ. පෘථිවියේ වායු ගෝලය හා සමඟ සංසන්දනය කරන විට සඳෙහි වායු ගෝලය ඉතා විරල සහ නොසැලකිය හැකි ප්‍රමාණයේ එකකි. සඳෙහි වායු ගෝලයේ පවතින වායූන් සඳහා එක් ප්‍රභවයක් වන්නේ සඳෙහි කබොල සහ ප්රා වරණය තුළ විකිරණශීලී ක්ෂය වීම මඟින් නිපදවෙන රේඩෝන් වැනි වායූන් වේ. මෙසේ වායූන් නිදහස් වීමේ ක්‍රියාවලිය නිර්වායුකිරීම ලෙස හැඳින්වේ. සඳෙහි වායු ගෝලය නිර්මාණය වීම සඳහා තවත් වැදගත් ප්‍රභවයක් ලෙස පටපටනය නම් ක්‍රියාවලිය හැඳින්විය හැක. ක්ෂුද්‍ර උල්කාෂ්ම සඳ මත පතිත වීම, සූර්ය සුළඟ සහ සූර්යාලෝකය මෙම ක්‍රියාවලියට අයත් වේ. මෙසේ නිදහස් වන වායූන්,
• චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් නැවත ප්රාවවරණ පාෂාණ තුළට උරා ගැනීම හෝ • සූර්ය විකිරණ පීඩනය හේතුවෙන් අභ්‍යාවකාශය තුලය විසිරී යාම හෝ යම් හෙයකින් වායූන් අයනීකරණය වී ඇත්නම් සූර්ය සුළඟෙහි චුම්භක ක්ෂේත්‍රය ඔස්සේ ඉවතට ගසා ගෙන යාම සිදු වේ.
සෝඩියම් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍යයන්ගේ පැවැත්ම පෘථිවියේ සිටම ක්‍රියාවේ යෙදවිය හැකි වර්ණාවලි මිතික ක්‍රම මගින් තහවුරු කර ඇති අතර රේඩෝන් - 222 සහ පොලෝනියම් - 210 වැනි මූල ද්‍රව්‍ය වල පැවැත්ම ලුනා ප්‍රොස්පෙක්ටර් (Lunar Prospector) යානයේ ඇල්ෆා අංශු වර්ණාවලීමානය මගින් ලබා ගත් දත්ත ඇසුරෙන් අධ්යාලහාර කොට ඇත. ආගන් - 40, හීලියම් - 4, ඔක්සිජන් සහ / හෝ මෙතෙන් (CH4) , නයිට්‍රජන් වායුව (N2) සහ / හෝ කාබන් මොනොක්සයිඩ් (CO) සහ කාබන්ඩයොක්සයිඩ් (CO2) යන වායුන්ගේ පැවැත්ම ඇපලෝ අභ්‍යාවකාශගාමීන්ගේ ඇඳුම් තුළ පිහිටි සංවේදක මගින් ප්‍රතිග්‍රහණය කර ගන්නා ලදී.
සදෙහි ස්ථිති විද්‍යුත් වශයෙන් පාවිමට ලක්වන දුහුවිලි අංශු වලින් සකස් වු විරල වායුගෝලයක් ද පවතියි. වැඩි විස්තර සදහා සඳ දුහුවිලි නම් ලිපිය බලන්න.