සොලමන් දුපත්
| සොලමන් දූපත් | ||||||
|---|---|---|---|---|---|---|
|
||||||
| Motto: "To Lead is to Serve" | ||||||
| ගීය: God Save Our Solomon Islands |
||||||
| අගනගරය | Honiara 9°28′S 159°49′E / 9.467°S 159.817°E |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාවන් | ඉංග්‍රීසි | |||||
| ජාති නාමය | Solomon Islander | |||||
| රජය | Constitutional monarchy and parliamentary system | |||||
| - | Monarch | Elizabeth II | ||||
| - | Governor General | Frank Kabui | ||||
| - | Prime Minister | Danny Philip | ||||
| Independence | ||||||
| - | from the United Kingdom | 7 July 1978 | ||||
| වර්ගඵලය | ||||||
| - | සම්පූර්ණ | 28,400 කිමී2 (142nd) | ||||
| - | ජලය (%) | 3.2% | ||||
| ජනගහණය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 523,000[1] (170th) | ||||
| - | ඝණත්වය | 18.1/කිමී2 (189th) 46.9/වර්ග සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | මුළු | $1.514 billion[2] | ||||
| - | ඒක පුද්ගල | $2,818[2] | ||||
| GDP (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | මුළු | $657 million[2] | ||||
| - | ඒක පුද්ගල | $1,223[2] | ||||
| මාසංද (2007) | ▲ 0.610 (medium) (135th) | |||||
| ව්‍යවහාර මුදල | Solomon Islands dollar (SBD) |
|||||
| වේලා කලාපය | (UTC+11) | |||||
| රිය පැදවුම් පැත්ත | left | |||||
| අන්තර්ජාල TLD | .sb | |||||
| ඇමතුම් කේතය | 677 | |||||
| ආදර්ශ පාඨය | "මඟපෙන්වීම සේවය කිරීමටයි" |
| ජාතික ගීය | දෙවියන් වහන්ස අපගේ සොලමන් දූපත් රැකදෙනු! |
| සිතියම | |
| ගොනුව:LocationSolomonIslands.jpg | |
| අගනුවර සහ විශාලම නගරය | නොනියරා |
| දකුණු අක්ෂාංශ 9°28′ නැගෙනහිර දේශාංශ 159°49′ | |
| රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසී |
| රාජ්‍ය | ව්‍යවස්ථා මොනාචි සහ පාර්ලිමේන්තු ක්‍රමය |
| රැජින | II වැනි එලිසබෙත් රැජින |
| අගමැති | ඩෙරෙක් සිකුආ |
| නිදහස | |
| එක්සත් රාජධානියේ සිට | 7 ජුලි 1978 |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | වර්ග කිලෝමීටර 28 869 |
| වර්ග සැතපුම් 11 157 | |
| ජලය (%) | 3.2 |
| ජනගහනය | |
| 2009 ජන සංගණනය | 523 000 |
| ඝනත්වය | වර්ග කිලෝමීටර 18.1 |
| වර්ග සැතපුම් 40.9 | |
| දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 1.525 |
| සාමාන්‍ය | ඩොලර් 2 917 |
| දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් මිලියන 642 |
| සාමාන්‍ය | ඩොලර් 1 228 |
| මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.552 (මධ්‍යය) |
| මුදල් | සොලමන් දුපත් ඩොලර් (SBD) |
| මං තීරුව | වම |
| අන්තර්ජාල TLD | .sb |
| දුරකථන සංකේත | 627 |
සොලමන් දුපත් පැපෝවා නිව්ගිනියාවට බටහිරින්, මෙලිනීසියාවෙහි පිහිටි රටකි. එහි දුපත් 1000 ක් තිබේ. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 28,400 (වර්ග සැතපුම් 10,965 ) කි. අගනුවර වන්නේ හොනෙයිරා අතර එය ගොවාඩැල්කැනල් දුපතේහි පිහිටා ඇත. සොලමන් දුපත් මෙලනීසියානුවන් විසින් අවුරුදු දහස් ගණනකට පෙර ජනාවාස නොගෙන සිටි බැව් විශ්වාස කෙරේ. 1893, බ්‍රිතාන්‍ය රාජධානිය සොලමන් දුපත් තම රැකවරණය යටතේ තබා ගත්හ. 2 වන ලෝක යුද්ධ සමයේ ඇමරිකානුවන් හා ජපන් ජාතිකයන් අතර දරුණු සටන් ඇති වු අතර සොලමන් දුපත් ව්‍යාපාරය 1942 – 1945 සහ ගොවාඩැල්කැනල් සටන ද විය. 1976 ස්වරාජ්‍යයට හිමි වු අතර නිදහස අවුරුදු 2 කට පසුව හිමි විය. සොලමන් දුපත් ව්‍යවස්ථාදායක රාජතන්ත්‍රයක් වන අතර, වර්තමානයේ 11 එලිසබෙත් රැජිනගේ පාලනයට යටත්ය. 1998 පටන් ජනවාර්ගික ගැටුම්, රාජ්‍ය අපචාර, අපරාධ සමාජීය ස්ථාවරත්වයට හානිදායක වී ඇත. 2003 වර්ෂයේ ජුනි මාසයේ ඔස්ට්‍රේලියානු අන්තර්ජාතික හමුදාවක් වන ප්‍රාදේශීය සහභාගිතා පදනම, සොලමන් දුපතට පැමිණ සාමය, නිරායුධ කිරිම් හා සිවිල් පාලනය ගොඩනගන ලදි.
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ Department of Economic and Social Affairs Population Division (2009) (PDF). World Population Prospects, Table A.1. 2008 revision. United Nations. http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf. Retrieved 2009-03-12.
- ↑ 2.0 2.1 2.2 2.3 "Solomon Islands". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=813&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=52&pr.y=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
