සෛලය
Wikipedia වෙතින්
සෛලය යනු ජීවයේ මූලික ඒකකයයි.
ප්‍රධානවශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවානම්, ප්‍රාග්කැරියොටා (Prokaryotes) හා එව්කැරියොටා (Eukaryotes) ජීවීන්ගේ සෛල වේ. ප්‍රාග්කැරියොටා ජීවීන් යනු, ප්‍රධාන වශයෙන් බැක්ටීරියාචන් සහ නීලහරිත ජීවීන් වේ. එව්කැරියොටා ජීවී ගණයට සතුන්, ශාක හා දිලීර ඈතුලත් වේ.
ප්‍රාග්කැරියොටා ජීවීන්හට සංවිධානයචූ න්‍යෂ්ටියක් නැත. DNA (ඩිඔක්සි රයිබොන්‍යුකෙලයික් අම්ල / අම්ල න්‍යෂ්ටික) නම්වූ ප්‍රවේණි ද්‍රව්‍ය සෛලයේ මධ්‍යය දෙසට හෝ එතුළ විසිරී පවතී. එව්කැරියොටා ජීවීන්හට සංවිධානයචූ න්‍යෂ්ටියක් ඈත. ඩිඔක්සි රයිබොන්‍යුකෙලයික් අම්ල නම්වූ ප්‍රවේණි ද්‍රව්‍යයන්, එම සංවිධානයචූ න්‍යෂ්ටිය තුළ වූ වර්ණදේහ (chromosomes) තුළ පවතී.
[සංස්කරණය] සෛලයේ සංඝටක
සෛලයක ඈති ප්‍රධාන සංඝටක ඉන්ද්‍රීකා නමින් හෑඳින්වේ. ප්‍රධාන ඉන්ද්‍රීකා සමහරක් පහත දෑක්වේ.
- හරිතලව, ශ්වේතලව හා වර්ණලව
- මෛටොකොන්ඩ්‍රියා
- කෂිකා
- පක්ෂ්ම
[සංස්කරණය] ශාක සෛල හා සත්ව සෛල අතරැති වෙනස්කම්
- හරිතලව, ශ්වේතලව හෝ වර්ණලව තිබිය හැක්කේ, ශාක සෛල තුළ පමණි.
- ශාක සෛල වටා සෛල බිත්ති ඇතත් සත්ව සෛල වටා ඒවා නැත.
- ලෛසොසෝම, සත්ව සෛල තුළ පමණක් ඈත
[සංස්කරණය] පටකය
- ස්නායු
- අස්ථි හා
- සම්බන්ධක පටක වේ.