සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හැදින්ව්ම[සංස්කරණය]

සේවා ව්යුක්තිය ආශ්‍රිතව පැන නගින ගැටලූ දෙස අවධානය යොමු කිරිෙමිි දි ශි්‍ර ලංකාවෙි උගත් තරුණ පිරිස අතරේ වැඩ්පුර සේවා ව්යුක්ති තත්වයක් දැන ගැනිමට හැකි වී තිඛෙන බව පෙන්වා දීමට පුˆවනි. සංවර්ධනය වෙමිින් පවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාවේ පවතින මෙම සේවා ව්යුක්ති තත්වය ඉතා ව්ශාල ආර්ථීක ,සාමාඡීය ගැටලූ රාශියක් පැන නැගී ඇති බව පෙන්වා දිමට පුඑවනි.


ශ්‍රි ලංකාව දෙස අවධානය යොමු කිරිෙමි දි දැක ගත හැකි මුලික ආර්ථීක ,සාමාඡිය තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ තරුණ, තරුණියන්ගේ ව්රැකියාවෙන් පෙළීම හේතුකොටගෙන ඉතා ව්ශාල සාමාඡීය ප්‍රශ්න රාශියක් දැකගත හැකිය. මෙම නිබන්ධනය පුරාවටම මෙම සේවා ව්යුක්තිය අනුව පැන නගින ගැටˆ පිළිබදව මුලික අවධානය යොමු ව් ඇති බව පෙන්වා දිය හැකිය.

සේවා ව්යුක්තිය[සංස්කරණය]

’රැකියාවක් අපේක්ෂාවෙන් සිට්න්නන්ට රැකියාවක් කිරිමට අවස්ථාවක් නොලැඛිිම සේවා ව්යුක්තියයි.’

සේවා ව්යුක්තියකු ලෙස සැලකිමට ඉටුව්ය යුතු මුලික කරුණු කිහිපයකි.

01 අවම වශයෙන් සතියකට පැය 1ක කාලයක් වැටුපක් හෝ ආර්්ථීක ප්‍රතිලාභයක් සදහා හෝ පවුලේ ආර්ථීක සුභ සිද්ධ්ය සඳහා හෝ ස්වයං රැකියාවක හෝ නිරත නොව්ම.

02 රැකියාවක නිරත ව්මට කැමැත්තෙන් පසු ව්ම.

03 ක්‍රියාශ්‍රිලි ලෙස රැකියාවක් සොයමින් සිටීම.


සේවා ව්යුක්තිය හේතුවෙන් පුද්ගලයෙකුගේ ඡීවනෝපාය සදහා මාර්ගය නොමැති වේ. මෙය පුද්ගලයෙකුගේ මුලික අවශ්‍යතා පවා ඉටු කර ගැනිමට ඇති හැකියාව මගහැරි යාමට හේතුවේ. ෙමි නිසා පුද්ගලයෙකුට නිෂ්පාදන ක්‍රියාවලියෙහි සක්‍රී්‍ය ලෙස දායකත්වය ලබාදි කිසියමි ආදායමක් ලබා ගැනිමට ඇති අවස්ථාව මගහැරි යනු ඇත. ආදායමි අඩුව්ම දරිද්‍රතාවය වැඩ්ිව්ිම කෙරෙහි මෙන්ම මන්දපෝෂණය වැඩ්කිරිමට ද හේතු ව්ය හැක. මෙය ශ්‍රමිකයාගේ කායික හා මානසික ශක්තිය පෞරුෂ වර්ධනය මෙන්ම මානව සංවර්ධනය කෙරෙහි ද එමගින් සමස්ථ ආර්ථීක ක්‍රියාවලියට ද අහිතකර බලපෑමි ඇති කිරිමට හේතුවේ

සේවා ව්යුක්ති වර්ග[සංස්කරණය]

01 කාලීන ව්යුක්ති වර්ග[සංස්කරණය]

එක් කාලයකදි සේවා ව්යුක්තියක් පවතින අකර ඇතැම් කාලවල දි සේවා ව්යුක්තියක් නොපැවතිම කාලීන සේවා ව්යුක්තියයි. ව්ශේෂයෙන්ම කෘෂිකාර්ම්ක ක්ෂේ්‍රත්‍රයේ හා ධීවර කටයුතු වලදි මෙය දැකිය හැක. ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික කටයුතු ශ්‍රමය පදනමි කරගෙන සිදුවේ. මේනිසා වගාව ආරම්භ කරන කාලයේ හා අස්වනු නෙලා ගන්නා කාලයේ ව්ශාල වශයෙන් ශ්‍රම ඉල්ලුමක් පවති. අනෙකුත් කාලවල දි එතරමි ශ්‍රම ඉල්ලුමක් නැත. ෙමි හේතුවෙන් වසරේ එක් කාලයක දී සේවා නියුක්තියක් වන අතර තවත් කාලයකදි සේවා ව්යුක්තියක් බ්හි වේ. මෙය වාරික සේවා ව්යුක්තය ලෙස ද හදුන්වයි.

02 ඉචිචානුගත සේවා ව්යුක්තිය[සංස්කරණය]

මෙයින් අදහස්වන්නේ සිය කැමැත්තෙන්ම රැකියාවක නොයේදිමයි. තමාගේ අධ්‍යාපන මට්ටම හා හැකියාව මත කුමන හෝ රැකියාවක යෙදිය හැකි වුවද රැකියාවෙ අවධානම වැඞ්ව්ම, අධ්‍යාපන තත්වයට සුදුසු නැතිනමි වැඞ් වැටුප් අපේක්ෂා කිරිම, තමාගේ සිතුමි පැතුමි වලට නොගැලපිම වැනි හේතුන් රැකියාවක් නොකරන්නේ නමි එය ඉචිිචානුගත සේවා ව්යුක්තියකි.

03 අනිචිිඡානගත සේවා ව්යුක්තිය[සංස්කරණය]

යමි පුද්ගලයෙකු තමා ලද අධ්‍යාපන සුදුසුකමි හැකියාව හා පුහුණුව මත රැකියාවක් කිරිමට අපේක්ෂාවෙන් පසු වුවද ඊට අවස්ථාවක් නොලැබේනමිි අනිචිඡානගත සේවා ව්යුක්තියට අයත් වේ.

04 සර්්ෂක සේවා ව්යුක්තිය[සංස්කරණය]

එක් රැකියාවකින් තමන් රැකියාවකට මාරුවන අතරතුර කාලයේ දි සිිදුවන සේවා ව්යුක්තිය සර්ෂක සේවා ව්ියුක්තියයි. ව්‍යාපාර පාඩුව්ම හේතුවෙන් වසා දැම්ම, රාඡ්‍ය ව්‍යවසාය පෞද්ගලිකරණය කිරිම අළුත් රැකියා ස්ථානයක් සොයා ගැනිම සදහා පවතින රැකියාවෙන් අස්ව්ම වැනි හේතු නිසා කිසියමි කාලයක් තුළ තාවකාලිකව ඇතිවන සේවා ව්යුක්තිය මෙයට අයත් වේ.

05 ව්‍යුහාත්මක සේවා වියුක්තිය[සංස්කරණය]

ආර්ථීක ව්‍යුහයේ සිදුවන ව්‍යුහාත්මක වෙනස හෙතුවෙන් ඇතිවන සේවා ව්යුක්ති තත්වය මෙලෙස හැදින්වේ නිදසුනක් ලෙස ආර්ථීිකයේ කාර්ම්ක අංශය දියුණු විම හේතුයෙන් වී වගාවේ පැල සිටව්මේ යන්ත්‍රයක් නිපද වු ව්ට ශ්‍රම භාව්ිතයෙන් ව් පැල සිටු ව්ම අඩු වේ. එව්ිට මෙතෙක් පැල සිටුව්මේ කාර්යයෙහි නිරතව සිට් ශ්‍රම්කයන්ට සේවා අහිම් ව්මක් සිදුවේ. තාක්ෂණය දියුණුව හේතුවෙන් තාක්ෂණික දැනුම අතින් දුර්වල සේවකයන්ට කර්මාන්තයෙන් ඉවත්ව්මට සිදුවේ මේ නිසා සිදුවන සේවා ව්යුක්තිය ව්‍යුහාත්මක සේවා ව්යුක්තියයි. එයින් ගම්‍යවන්නේ අර්ථීික ව්‍යුහයේ සිදුවන වෙනස්ව්මිි හේතුවෙන් රැකියා අහිම්වන බවය.

06 වක්‍රිය සේවා වියුක්තිය[සංස්කරණය]

ලෝක ආර්ථීක අවපාතයන් සිදුවන ව්ිට එය රටවල්වල ආර්ථීක ක්‍රියාකාරිත්වයට බලපානු ලබයි. එයට හේතුව සියඑම රටවල් අන්තර් ඡාතික වෙළදාම මත පදනමි ව්මයි. ආර්ථීක අවපාතයක් සිදුවන ව්ට රටක සමාහාර ඉල්ලුම අඩුවේ. රාඡ්‍ය ව්යදම අඩුව්ම, අපනයන ආදායම අඩුව්ම හේතුවෙන් ෙමි තත්වය සිදුව්ය හැකිය. සමාහාර ඉල්ලුෙමි සිදුවන අඩුව්මත් සමග කර්මාන්ත තම නිෂ්පාදන ධාරිතාවය අඩු කරයි. කර්මාන්ත වැසියාෙමි තර්ඡනයෙන් මිදිමට නමි අවම ලාභයක් මත ආයතන පවත්වාගෙන යා යුතුය. ඒ සදහා සංව්ධානය තුළ ව්ව්ධ ප්‍රතිව්‍යුහගත කිරිමි සිදු කළ යුතුය. මෙහිදි කර්මාන්ත වල අවම ලාභය රදවා තබා ගැනිම සදහා කර්මාන්ත වලින් සේවකයන් ඉවත් කිරිමක් සිදු කරයි. එවැනි ව්ටෙක සිදුවන සේවා ව්යුක්තිය චක්‍රිය සේවා ව්යුක්තියයි. ආර්ථීක අවපාතය ඉවත් වු ව්ට නැවත මෙම තත්වය මගහැරි යයි.

සේවා ව්යුක්තියේ අහිතකර ප්‍රතිව්පාක[සංස්කරණය]

01 සේවා ව්යුක්තිකයන් රැකියාවක නිරතවුයේ නමි එමගින් ලැඛෙන ආදායමි සේවා ව්යුක්තව සිට්ම හේතුවෙන් අහිම් ව් යයි. ෙමි නිසා පවුලේ සෙසු සාමාඡිකයන්ගෙන් ඔවුනට යැපිමට සිදුවේ .

02 පවුලේ සාමාඡිකයන් ගේ සේවා ව්යුක්තව සිට්න්නේ නමි සේවා නියුක්ත පුද්ගලයන්ට ඔවුන්ගේ යැපිමි කටයුතු කිරිමට සිදු වේ. ෙමි නිසා පවුලේ යැපිමි අනුපාතය ඉහල යයි. අනෙක් අතට සේවා ව්යුක්ත පුද්ගලයන් නිවසේ සිට්ම හේතුවෙන් ,ඇතැමි සමාඡ ගැටලු වලට මුහුණ දිමට සිදුවේ.

03 සේවා ව්යුක්ත පුද්ගලයන් සමාඡ විරෝධී හා නීති ව්රෝධී කටයුතු වල යෙදිම නිසා එම පුද්ගලයා ඡිවත්වන අවට පරිසරයට අහිතකර ප්‍රතිව්පාක දැරිමට සිදුවේ .

04 සේවා ව්යුක්ත ඡනගහනයේ අවශ්‍යතාවයන් ඉටු කිරිම සදහා රඡයට ව්ශාල පිරිවැයක් දැර්මට සිදුවේ . ෙමිනිසා රාඡ්‍ය ව්යදම වැඩ්ිවේ . මෙය බදු ගෙවන්නන්ට අතිරෙක බදු බරක් දැරිමට සිදුවේ .

05 සේවා ව්යුක්තිය හේතුවෙන් කූටුමිබ පරිභෝඡන ව්යදම වැඩ්ිවේ . එය ඉතුරුමි අඩුව්මටත් ආයෝඡන අඩුව්මටත් හේතුවේ .

06 තරුණ තරුණියන් ව්වාහ ව්ම සදහා රැකියාවන් ලැඛෙන තෙක් බලා සිට්ම නිසා ව්වාහය කල්යාම හේතුවෙන් ව්වාහව්ෙමි සමාන්‍ය වයස ඉහළයාම, නිරෝගි දරු උපත් සංඛ්‍යාව අඩු ව්ම සිදුවේ.


ශ්‍රී ලංකාවෙ සේවා ව්යුක්තියේ ව්ශේෂිත ලක්ෂණ[සංස්කරණය]

01 2003 වර්්ෂයේ සේවා ව්යුක්ති අනුපාතය 8.5% ව්ය. 1999­-2004 කාල

සීමාව තුළ මෙය 10% කට වඩා පහල මට්ටමක පැවතුනි.

02 පාසල් අධ්‍යාපනයක් නැති පිරිසේ සේවා ව්යුක්ති ප්‍රතිශතය සහ 4 වැනි ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබුවන්ගේ සේවා ව්යුක්ති

ප්‍රතිශතය 2% ක පමණ මට්ටමක පවතිත් දි අ.පො.ස උසස්පෙළ හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකමි ලැබුවන්ගේ සේවා ව්යුක්ති ප්‍රතිශතය

17% තරමි ඉහළ මට්ටමකපැවතිම ලංකාවේ සේවා ව්යුක්තිය කුළ කැපි පෙනෙන ලක්ෂණක් වේ .

03 සේවා ව්යුක්තිකයන් අතරින් වැඩ් පිරිසක් තරුණ පිරිස වේ. අවු15­19 වයස් කාණ්ඩයේ සේවා ව්යුක්ති ප්‍රතිශතය 3% කි. අවුරුදු 20­29 වයස් කාණ්ඩයේ සේවා ව්යුක්ති ප්‍රතිශතය 20% කි.


04 පිරිමි සේවා ව්යුක්තියතට වඩා ස්ත්‍රි සේවා ඉහළ මට්ටමක පවති. සේවා ව්යුක්ති අනුපාතිකය 6% ක් වන අතර ස්ත්‍රි සේවා ව්යුක්ති අනුපාතය 13% ක් වේ .

ශ්‍රි ලංකාවේ සම්ක්ෂණ වලට අනුව උගත් අය තුළ සේවා ව්යුක්තිය වැඞ්ව්මට බලපාන හේතු[සංස්කරණය]

01 ශ්‍රි ලංකාවෙ නිදහස් අධ්‍යාපන ක්‍රමය දැනුම මුලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් බැව්න් ඒ තුළින් වෘත්තිය පුහුණුව නොලැබ්ම.

02 වෘත්තිය පුහුණුව ලබාදෙන පාඨමාලාවන් තුළින් ලැඛෙන පුහුණුව වෙළදපලේ ශ්‍රම ඉල්ලුමට නොගැලපෙන සුඑ ව්ම.

03 තොරතුරු, තාක්ෂණය, භාෂා දැනුම, නායකත්ව ගුණාංග වැනි වර්තමාන සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථාවන් ලබාදෙන ගුණාංග අධ්‍යාපන ක්‍රමය තුළින් නොලැබ්ම නිසා අධ්‍යාපන ලැබුවන් පසුගාම් තත්වයට පත්ව්ම.

04 අධ්‍යාපනය ලැබ්ම සමග සමහර රක්ෂා ප්‍රතික්ෂේප කිරිම.

05 අධ්‍යාපන ලැබුවන්ගේ ආකල්ප ව්‍යවසායකයන්ගේ ආකල්පවලට ප්‍රතිව්රෝධී ව්ම.

06 දේශිය, ව්දේශිය රුකියා අවස්ථා පිළිබදව නිවැරදි ලෙස සන්නිවේදනය නොව්ම.

07 අධ්‍යාපන ලැබුවන් අතරින් සුදුසු පිරිසක් රාඡ්‍ය සේවයට බදවා ගැනිම පිළිබද ප්‍රතිපත්තියක් රඡයට නොමැති ව්ම

සේවා ව්යුක්තයේ වර්තමාන තත්වය[සංස්කරණය]

කාර්තුමය ශ්‍රම බලකා සමික්ෂණයට අනුව පසුගිය වසර කිහිපය තුළ දි සේවා ව්යුක්ති අනුපාතයේ දක්නට ලැබුණු ස්ථාවර බව පහත වැටිෙමි ප්‍රවණතාවය තවදුරවත් තහවරු කරමින් 2007 වර්ෂයේ දි 6% ක් වු සේවා ව්යුක්ති අනුපාතය 2008 වර්ෂයේ දි සේවා ව්යුක්තිකයන්ගේ සංඛ්‍යාව 394,000 ක් ලෙස ඇස්තෙමින්තු කර ඇති අතර එය පෙර වර්්ෂයේ වු 447,000 ට වඩා අඩු ව්මකි. ශ්‍රම වෙළදපොලේ හි නව රුකියා අවස්ථාවන් ඇති කිරිමට හේතු වු රුකියා යෝග්‍යතා සංවර්ධන වැඩසටහන් රුකියා නිර්මාණ හා ප්‍රවර්ධන වැඩසටහන් වැනි ව්‍යාපෘති කිහිපයක් කි්‍රයාත්මක කිරිමට. රුකියා ව්යුක්තියේ මෙම අඩුව්ම ප්‍රධාන වශයෙන් හේතු ව්ය. රුකියා වෙළදපොළ පිළිබද තොරතුරු දැන ගැනිමට සන්නිවේදන කටයුතු පුඑල් කිරිම සහ චර්යා මාර්ගෝපදේශකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරිමද සේවා ව්යුක්ති අනුපාතය අඩුව්මට හේතුව්ය.


තරුණ සේවා ව්යුක්තිය, ව්ශේෂයෙන්ම උගත් කාන්තාවන් අතර සේවා ව්යුක්තිය තවදුරටත් පවත්නා බව කාර්තුමය ශ්‍රම බලකා සම්ික්ෂණයේ දි ප්‍රත්‍යන්ෂ ව.


පසුගිය වසර කිහිපයේ දි දක්නට ලැබුණු පරිදි 2008 දි අවුරුදු 15­19 වයස් කාණ්ඩයේ සේවා ව්යුක්ති අනුපාතය ඉතා තිව්‍ර වු නමුදු එම අනුපාතය 2007 වු 21.6% සිට 2008 දි 20.6% දක්වා පහළ වැට්ිණි. ඉහළම සේවා ව්යුක්ති අනුපාතය වු 24.4% තරුණ කාන්තා පක්ෂය අතර වාර්තා වු අතර එය තරුණ පිරිම් පක්ෂය අතර වු 14.4%. ක සේවා ව්යුක්තියට වඩා ඉහළ අගයක් ගනි අනෙකුත් කාණ්ඩවලටවඩා උගත් තරුණ කොටස් අතර පැවති ඉහළ රැකියා ව්යුක්ති අනුපාතය උග්‍ර හා කැපි පෙනෙන ලක්ෂණයන් වු අතර මෙය උගත් තරුණ පුරුෂ පක්්ෂයට වඩා උගත් තරුණ කාන්තා පක්ෂය අතර වඩාත් තියුණු මුහුණු වරක් ගන්නා ලදි. අධ්‍යාපන මට්ටම අනුව සේවා ව්යුක්තිය සලකා බැලිෙමි දි 9.9% ක වැඞ්ම සේවා ව්යුක්ති අනුපාතය වාර්තා වන්නේ අ.පො.ස (උ පෙළ) සහ ඊට වැඞ් අධ්‍යාපන සුදුසුකමි සහිත පුද්ගලයන් අතරෙහි වන අතර අ.පො.ස (ස.පෙළ) සුදුසුකමි සහිත අයගේ සේවා ව්යුක්ති අනුපාතය 7.4% කි. ශ්‍රම වෙළදපොලේ පවතින රැකියා අවස්ථාවන් හා සේවා ව්යුක්තිකයන්ගේ අපේක්ෂාවන් අතර නොකඩවා පවත්න නොගැලපිම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් ව්ය හැකිය

නිගමන හා සාරාංශ[සංස්කරණය]

සේවා ව්යුක්තිය අශ්‍රිතව පැන නගින ගැටලු පිළිබදව ව්මසා බැලිෙමිි දි දැකගත හැකි මුලික ම නිගමනය ලෙස පෙන්වා දිය හැක්කේ ශ්‍රි ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමවල පවතින දුර්වලතාවයන් හේතු කොටගෙන සේවා ව්යුක්ති තත්වය උග්‍ර ව්මට ලක් ව් තිඛෙන බවය. මෙම තත්වයන් සාරාංශ කොට දැක්ව්ිෙමි දි තවදුරටත් මෙම සේවා ව්යුක්තිය ආශ්‍රිත ඉතා ව්ශාල සාමාඡික ආර්ථීක ගැටලු පැන නගි.

  • ආර්ථීක ක්‍රමයක් බ්ිද වැට්මට ලක් ව්ම.
  • ආර්ථීක වශයෙන් ව්ශාල බලපැමි ඇතිව්මි.
  • සාමාඡිය වශයෙන් ද ව්ව්ධ ගැටලු පැන නැගිමට ලක්වේ.


සමස්තයක් ලෙස සේවා ව්යුක්තිය ආශ්‍රිතව පැන නගින ගැටලු පිළිබද ඉතා පුලුල්ව මෙම නිබන්ධනය තුළ සකාචිඡාවට බදුන් ව් තිබේ.

අශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

01 ශ්‍රි ලංකාවේ මහ බැංකුව වාර්ෂික වාර්තාව ­ 2008

02 ආර්ථීක ව්මසුම 2008 ­ ඔක්තෝමිබර් කලාපය

03 ඡනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තුෙමින්තුව