සෙනසුරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සෙනසුරු (තාරකාවේදය) වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
Saturn from Cassini Orbiter (2004-10-06).jpg


සෙනසුරු  Astronomical symbol for Saturn
The planet Saturn during equinox
Saturn imaged by the Cassini Orbiter
නාමකරණය
උච්චාරණය Listeni/ˈsætərn/[1]
නාම විශේෂණය Saturnian, Cronian
Epoch J2000.0
Aphelion 1,513,325,783 km
10.115 958 04 AU
Perihelion 1,353,572,956 km
9.048 076 35 AU
උප ප්‍රධාන අක්ෂය 1,433,449,370 km
9.582 017 20 AU
විකේන්ද්‍රිකතාවය 0.055 723 219
පරිභ්‍රමණ කාලය 10,759.22 days
29.4571 yr
24,491.07 Saturn solar days[4]
Synodic period 378.09 days[5]
පරිභ්‍රමණ වේගය 9.69 km/s[5]
Mean anomaly 320.346 750°
ආනතිය 2.485 240° to Ecliptic
5.51° to Sun’s equator
0.93° to invariable plane[6]
Longitude of ascending node 113.642 811°
Argument of perihelion 336.013 862°
උප ග්‍රහ වස්තූන් ~ 200 observed (61 with secure orbits)
භෞතික ලක්ෂණ
සමක අරය 60,268 ± 4 km[7][8]
9.4492 Earths
ධ්‍රැවක අරය 54,364 ± 10 km[7][8]
8.5521 Earths
Flattening 0.097 96 ± 0.000 18
පෘෂ්ඨික වර්ගපලය 4.27×1010 km²[8][9]
83.703 Earths
පරිමාව 8.2713×1014 km³[5][8]
763.59 Earths
ස්කන්ධය 5.6846×1026 kg[5]
95.152 Earths
මාධ්‍ය ඝනත්වය 0.687 g/cm³[5][8]
(less than water)
සමකාසන්න ගුරුත්වය 10.44 m/s²[5][8]
1.065 g
Sidereal rotation
period
10.57 hours[10]
(10 hr 34 min)
සමකයේදී භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s[8]
35,500 km/h
අක්ෂිය ඇලය 26.73°[5]
උතුරු ධ්‍රැවයේ දකුණු ආරෝහණය 2පැය 42විනා 21තත්
40.589°[7]
North pole declination 83.537°[7]
ඇල්බිඩෝ අගය 0.342 (Bond)
0.47 (geometric)[5]
පෘෂ්ඨික උෂ්ණත්වය
   1 bar level
   0.1 bar
min mean max
134 K[5]
84 K[5]
Apparent magnitude +1.47 to −0.24[11]
Angular diameter 14.5"–20.1"[5]
(excludes rings)
වායුගෝලය[5]
Scale height 59.5 km
වායුගෝලයේ සංයුතිය
~96% hydrogen (H2)
~3% helium
~0.4% methane
~0.01% ammonia
~0.01% hydrogen deuteride (HD)
0.000 7% ethane
Ices:
ammonia
water
ammonium hydrosulfide(NH4SH)


කක්ෂීය ලක්ෂණ[සංස්කරණය]

විහේලික 1.513,325,783km 10.11595804AU

උපහේලිකය 1,353,572,956km 9.04807635AU

අර්ධ ප්‍රධාන අක්ෂය 1,433,449,370km 9.58201720AU

විකේන්ද්‍රිකතාවය 0.055723219

කක්ෂීය කාලය 10,832.327 දින වසර 29.657296

පරිභ්‍රමණ කාලය 378.09 දින

සාමාන්‍යය කක්ෂීය වේගය 9.69km/s

මධ්‍යන්‍යය කෝණිකාන්තරණය 320.3467500

ආනතිය 2.4852400 5.510 සූර්යයාගේ සමකයේ සිට

ආරෝහණය වන ගණධීයේ දේශාංශය 113.6428110

විහේලිකයේ විස්තීරකය 336.0138620

චන්ද්‍රයන් ගණන තහවුරු කරන ලද 60ක් (63 නිරීක්ෂණය කර තිබේ)


‍‍

භෞතික ලක්ෂණ[සංස්කරණය]

සමකාසන්නයේ අරය 60,268±4 km 9.4492 (පෘථිවිය මෙන්)

ධ්‍රැවීය අරය 54,364±10 km 8.5521 (පෘථිවිය මෙන්)

පැතලි වීම 0.09796 ± 0.00018

පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 (පෘථිවිය මෙන්)

පරිමාව 8.2713×1014km³ 763.59 (පෘථිවිය මෙන්)

ස්කන්ධය 5.6846×1026kg 95.152(පෘතුවිය මෙන්)

මධ්‍යන්‍යය ඝනත්වය 0.687g/cm³ (ජලයටත් වඩා අඩුයි)

සමකාසන්නයේ ගුරුත්වය 8.96m/s² 0.914 g

වියෝග ප්‍රවේගය 35.5 km/s

නක්ෂත්‍ර භ්‍රමණ කාලය 0.439–0.449දින (10 පැය 32 – 47 මිනිත්තු)

සමකාසන්න භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s 35,500 km/h

අක්ෂීය ඇලය 26.73°

උත්තර ධ්‍රැව දකුණු ආරෝපකය පැය 2 මිනිත්තු 42 තත්පර 21 40.589°

උත්තර ධ්‍රැව ඇලවිම 83.537°

Albedo සුහුම / සුදුබව 0.342 (bond)

දීප්තිය 0.47 (geom.)

Tish-3.JPG

දෘශ්‍ය විශාලත්වය +1.2 to -0.24

කෝණික විශ්කම්භය 14.5" — 20.1"[3] (වළලු හැර)

විශේෂණ Saturnian(සැර්නියන්)

සෙනසුරුගේ කක්ෂය හා භ්‍රමණයන්[සංස්කරණය]

හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි. මී. බිලියන 1. 4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි. මී. 9. 69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි. මී. මිලියන 155 ක් පමණ වේ. සෙනසුරුගේ භ්‍රමණයන්, බ්‍රහස්පතිගේ මෙන්ම වෙනස් අගයන් ගනී. සමකාසන්නයේ පැය 10 විනාඩි 14 ක්ද, අනෙක් දේශාංෂයන්හි පැය 10 විනාඩි 39 ක්ද වශයෙන් භ්‍රමණ කාලයක් දක්වයි. නමුත් 2004 Cossini යානය ගොඩබාන විට මෙම තත්ත්වය පැය 10 විනාඩි 45 ක් දක්වා වැඩි වී තිබුණි. මෙයට හේතුව කවරක්දැයි නොදන්නා නමුත්, භ්‍රමණ කාලය වෙනස් දේශාංශයක කායක් බවට අනුමාන කරන ලදී. 2007 දී මෙම කාල වෙනසට හේතුව පෘථිවි භ්‍රමණය පමණක් නොව, සෙනසුරුගේ Plesme වායුන් හා Encelcdus උප ග්‍රහයාගේ බලපෑම ඇති බව සොයා ගැනිණි. මෙම අස්ථායි තත්ත්වයන් නිසා චුම්භක ධ්‍රැවයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩු වේ. ගණනයන්ට අනුව මෙම කාලය පැය 10 විනාඩි 32 දක්වා අඩුව ඇතිබව ගණනය කර ඇත.


වායුගෝලය[සංස්කරණය]

පැතිර ඇති උස 59.5 km

Tish-4.JPG


සටහන - මෙම ලිපියේ විශේෂ අක්ෂර අඩංගුවේ

සෙනසුරු යනු සූර්යාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙසවෙන් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන්ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි.

සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්‍රජන් හා වායුමය ස්ථරයක් පවතී.බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැක. බ්‍රහස්පති මත සුළගේ වේග‍යටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් වේ. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට වඩා වැඩි අතර බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට වඩා අඩු වේ.

සෙනසුරුටද කැපී පෙනෙන වළලු පද්ධතියක් ඇති අතර එය බහුලව අයිස්වලින් හා ස්වල්ප වශයෙන් කුඩා ගල් කැබලි හා දුහුවිලි වලින්ද සෑදී ඇත. සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති හඳුනාගත් චන්ද්‍රයන් ගණන 60කි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයායි. (බ්‍රහස්පතිගේ ගැනිමේඩ්ට පසුව) එය බුධ ග්‍රහයාටත් වඩා විශාලවන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු වායුගෝලයකින් යුත් එකම චන්ද්‍රයාය .

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Walter, Elizabeth (April 21, 2003). Cambridge Advanced Learner's Dictionary (Second සංස්.). Cambridge University Press. ISBN 0521531063. 
  2. Yeomans, Donald K. (2006-07-13). "HORIZONS System". NASA JPL. http://ssd.jpl.nasa.gov/?horizons. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-08-08. —At the site, go to the "web interface" then select "Ephemeris Type: ELEMENTS", "Target Body: Saturn Barycenter" and "Center: Sun".
  3. Orbital elements refer to the barycenter of the Saturn system and are the instantaneous osculating values at the precise J2000 epoch. Barycenter quantities are given because, in contrast to the planetary centre, they do not experience appreciable changes on a day-to-day basis from to the motion of the moons.
  4. Seligman, Courtney. "Rotation Period and Day Length". http://cseligman.com/text/sky/rotationvsday.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-08-13. 
  5. 5.00 5.01 5.02 5.03 5.04 5.05 5.06 5.07 5.08 5.09 5.10 5.11 Williams, Dr. David R. (September 7, 2006). "Saturn Fact Sheet". NASA. http://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/saturnfact.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-07-31. 
  6. "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". 2009-04-03. Archived from the original on 2009-04-20. http://web.archive.org/20090420194536/home.comcast.net/~kpheider/MeanPlane.gif. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-10.  (produced with Solex 10 written by Aldo Vitagliano; see also Invariable plane)
  7. 7.0 7.1 7.2 7.3 Seidelmann, P. Kenneth; Archinal, B. A.; A’hearn, M. F.; et al. (2007). "Report of the IAU/IAGWorking Group on cartographic coordinates and rotational elements: 2006". Celestial Mech. Dyn. Astr. 90 (3): 155–180. doi:10.1007/s10569-007-9072-y. Bibcode2007CeMDA..98..155S. 
  8. 8.0 8.1 8.2 8.3 8.4 8.5 8.6 Refers to the level of 1 bar atmospheric pressure
  9. "NASA: Solar System Exploration: Planets: Saturn: Facts & Figures". Solarsystem.nasa.gov. 2011-03-22. http://solarsystem.nasa.gov/planets/profile.cfm?Object=Saturn&Display=Facts. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-08-08. 
  10. 'Astronews' (New Spin For Saturn). Astronomy. November 2009. p. 23. 
  11. Schmude, Richard W Junior (2001). "Wideband photoelectric magnitude measurements of Saturn in 2000". Georgia Journal of Science. http://findarticles.com/p/articles/mi_qa4015/is_200101/ai_n8933308. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-14. 
"http://si.wikipedia.org/w/index.php?title=සෙනසුරු&oldid=301963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි