සීසර්-කේතාංකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගුප්ත ලේඛන ලියන හෝ කියවන කලාවේ එන ඉතාම ප්‍රසිද්ධ හා පහසුම ක්‍රමයක් ලෙස සීසර්-කේතාංකය හෙවත් සීසර්ගේ කේතාංකය හැඳින්විය හැක . මෙහිදි හුදු පෙළෙ ඇති සෑම අකුරක්ම නියත අකුරු ගණනකට පසුව හෝඩියෙ ඇති වෙනත් අකුරකින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=සීසර්-කේතාංකය&oldid=251225" වෙතින් නැවත ලබාගන්නා ලදි