සිද්ධායුර්වේදය

විකිපීඩියා වෙතින්

කටවහරේ "සිද්ධායුර්වේද" හෝ ගම්පහ බෙහෙත් ලෙස හැඳින්වෙන්නේ පණ්ඩිත් ජී.පී.වික්‍රමාරච්චි විසින් ස්ථාපනය කරන ලද වත්මන් කැළණි ආයුර්වේද විද්‍යාලය සහ ඒ අනුබද්ධ සීමාසහිත සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගමයි. නුමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ හෙවත් සිද්ධ ආයුර්වේද යනු සාම්ප්‍රදායික දෙමළ වෛද්‍යක්‍රමයයි.

"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධායුර්වේදය&oldid=377464" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි