සිග්මන්ඩ් ෆ්‍රොයිඩි
| සිග්මන්ඩ් ප්‍රොයිඩ් | |
|---|---|
සිග්මන්ඩ් ප්‍රොයිඩ්, by Max Halberstadt, 1921
|
|
| උපත | Sigismund Schlomo Freud 6 මැයි 1856 ප්‍රියිබර්ග්, මොරාවියා, Austrian Empire (වර්තමානයේ චෙක් රෙපබ්ලික්) |
| විපත | 23 සැප්තැම්බර් 1939 (වයස 83) London, England, UK |
| පදිංචිය | Austria, UK |
| ජාතිකත්වය | Austrian |
| ක්ෂේත්‍රය | Neurology Philosophy Psychiatry Psychology Psychotherapy Psychoanalysis Literature |
| ආයතන | University of Vienna |
| ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව | University of Vienna |
| හදුන්වනු ලබන්නේ | Psychoanalysis |
| බලපෑම | Breuer, Charcot, Darwin, Dostoyevsky, Goethe, Haeckel, Hartmann, Jackson, Kant, Mayer, Nietzsche, Shakespeare, Schopenhauer, Sophocles, J.P. Jacobsen |
| Influenced | John Bowlby Viktor Frankl Anna Freud Ernest Jones Carl Jung Melanie Klein Jacques Lacan Fritz Perls Otto Rank Wilhelm Reich Stanley Kubrick |
| Notable awards | Goethe Prize |
| Signature |
|
සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී විය. ප්‍රොයිඩ් ආවේනික මනස සහ අවරෝධනය සඳහා ආරක්ෂණ යාන්ත්‍ර සඳහා වන න්‍යායන්වලට ප්‍රසිද්ධාත්වයක් උසුලයි. තවද ලිංගිකත්වය සඳහා ආශාවන් මිනිසාගේ ප්‍රාථමික අභිප්‍රේරණ ශක්තියක් ලෙස ද ප්‍රකාශ කොට ඇත. තවද මොහු රෝග ප්‍රතිකර්ම සම්බන්ධතාවයක් තුළ ඇතිවිය හැකි සංක්‍රමණය පිළිබඳ ද, සිහිනයන් අචේතනික මනස තුළ ඇති ආශාවන් පිළිබඳ තොරතුරු පෙන්වන දර්ශනයක් ලෙස ද සෛද්ධාන්ත බිහි කරන ලදී.
ප්‍රොයිඩ් මනෝ විශ්ලේෂණයේ පියා ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර තවද ඔහුගේ කාර්යයන් නිසා අචේතනික මනස , ඉඩිපස් සංකීර්ණය , ආරක්ෂණ යාන්ත්‍රණ , ප්‍රොයිඩිය Slips, ඔහු විසින් සාහිත්‍යය, සිනමාකරණය, මාක්ස්වාදය සහ ස්ත්‍රිත්වය පිළිබඳ න්‍යායන් සහ මනෝ විද්‍යාව යන විවිධ ක්ෂේත්‍රයන් හි දිගු කල් පවත්නා බලපෑම් ඇති කොට ඇත. ඔහුගේ ජීවිත කාලය තුළ බොහෝ ලෙස විවේචනාත්මක චරිතයක් වූ ප්‍රොයිඩ් තවදුරටත් විවාදාත්මක චරිතයක් වෙමින් ඔහුගේ මතයන් මතභේදයන්ට තුඩු දෙමින් පවතී.