සිංහල මිණුම් ඒකක

විකිපීඩියා වෙතින්

සිංහල මිණුම් ඒකක පිළිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.

කාලය[සංස්කරණය]

පරිමාව[සංස්කරණය]

  • හුන්ඩු/පත 2 = මනා 1
  • මනා 2 = නැලිය/සේරුව
  • නැලි/සේරු 4 = ලාහ/කුරුණිය
  • ලාස්/කුරුණි 4 = තිඹ 1
  • ලාස්/කුරුණි 5 = බෙරය
  • බෙර 2 = පෑල/මළු 1
  • පෑල/මළු 4 = අමුණ
  • නැලි/සේරු 32 = බුසල් 1

බර[සංස්කරණය]

රාත්තල් 26 1/4 = තුලම් 1

බෙහෙත් බර[සංස්කරණය]

  • තල ඇට 3 = අමු ඇට 1
  • අමු ඇට 3 = වී ඇට 1
  • වී ඇට 3 = මදටිය 1
  • මදටිය 20 = කලං 1
  • කලං 12 = පලම් 1
  • පලම් 8 = රාත්තල් 1
  • පලම් 100 = තුලම් 1
  • මදටිය 16 = (ලොකු) සත 1

කොප්පරා හා ලුණු බර[සංස්කරණය]

  • රාත්තල් 56 = තුක්කු 1
  • * රාත්තල් 28 = කාර්තු 1
  • * කාර්තු 2 = තුක්කු 1
  • * තුක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
  • * හොන්ඩර 5 = පාරම 1
  • * පාරම් 4 = ටොන් 1

රත්තරං බර[සංස්කරණය]

  • මංචාඩි 12 = පගෝදි 1
  • මංචාඩි 42 = රුපියල් බර 1
  • මංචාඩි 28 = රන් පවුම් බර 1

වර්ග ඵලය[සංස්කරණය]

මඩ ඉඩම්[සංස්කරණය]

ගොඩ ඉඩම්[සංස්කරණය]

දිග[සංස්කරණය]

  • පරමාණු 36 = අණු 1
  • අණු 36 = තජ්ජාරි 1
  • තජ්ජාරි 36 = රථරේණු 1
  • රථරේණු 36 = ලික්ඛ 1
  • ලික්ඛ 7 = උක්ඛ 1
  • උක්ඛ 7 = ධණ්ණමාස 1
  • උක්ඛ 7 = ධණ්ණමාස 1
  • ධණ්ණමාස 7 = ආංගුල 1
  • ආංගුල 12 = වියත් 1
  • අගල් 9 = වියත් 1
  • වියත් 2 = රියන් 1
  • රියන් 4 = බඹ 1
  • රියන් 7 = යෂ්ට් 1
  • යෂ්ටි 20 = ඉසුබු (උසබ) 1
  • ඉසුබු (උසබ) 20 = සැතපුම් 1
  • සැතපුම් 4 = ගව් 1
  • ගව් 4 = යොදුන් 1

අමතර අවධානයට[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු "minute" විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.
  2. ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
  3. සිංහල ක්‍රමයට දිනයක් කොටස් 60කට බෙදන අතර [දිනකට පැය 60 ක් එන ලෙස] එම දිනය සූර‌්‍ය උදාවත් සමග ඇරඹේ.එම නිසා වර්තමාන, ව්‍යවහාර ඔරලෝසු පැයකට, සිංහල පැය 2 යි, 1/2 කි.

මූලාශ්‍ර[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • පනාගොඩ, DFE (1947). ජ්‍යෙෂ්‍ඨ පාඨශාලා අඞක ගණිතය II. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්‍ති පත්‍ර සමාගම
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_මිණුම්_ඒකක&oldid=656330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි