මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක

විකිපීඩියා වෙතින්
(සිංහල මඩ ඉඩම් මිනුම් ක්‍රමය වෙතින් යළි-යොමු කරන ලදි)

ප්‍රධාන මිණුම්[සංස්කරණය]

  • වී මිටි 4 - වී අටලාස් 1
  • වී අටලාස් 2 - වී පත 1
  • වී පත 2 - වී දොන් 1
  • වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ )
  • වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 )
  • වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 )
  • වී බෙර 2 - වී පෑල් 1 (පර් 100)
  • වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5)
  • වී අමුණු 12 - වී යාල් 1

අතිරේක මිණුම්[සංස්කරණය]

  • වී ලාස් 4 - වී තිඹ 1
  • වී ලාස් 7 - වී බුසල් 1 (පර් 80)