සැකිල්ල:විකිසෙනෙහස-කෙසෙල් ඇවරියක්

විකිපීඩියා වෙතින්
(සැකිල්ල:WikiLove-brownie වෙතින් යළි-යොමු කරන ලදි)
අස්ලාන් විසින් ඔබට කෙසෙල් ඇවරියක් පිරිනැමෙයි! කෙසෙල් ඇවරි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කෙසෙල් ඇවරියක් ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න. මේ සඳහා විකිසෙනෙහස ලැබීමට නියමිත පරිශීලකයාගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි {{subst: කෙසෙල් ඇවරියක් }} යන කේතය බහාලන්න.