සැකිල්ල:Db-nocontent-notice

විකිපීඩියා වෙතින්

[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ටැගය මත වූ [[:{{{1}}}]] විකිපීඩියාවෙන් ඉක්මන් මකාදැමුම සඳහා ඉල්ලමින්. This has been done under section A3 of the criteria for speedy deletion]], මන්ද එහි ස්වකීය අන්තර්ගතය බාහිර සබැඳි පමණකින් සමන්විත වූ "මේවා ද බලන්න" කොටසේ, පොත් පරිශීලන ප්‍රවර්ග ටැග, සැකිල්ලි ටැග, සජීවගත, මාතෘකාව පිළිබඳ rephrasing, හෝ විෂය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිසිදු අන්තර්ගතයක් සහිත ලිපියේ නොපවතියි. (ඉක්මන් මකාදැමීමේ උපමානය වගන්තිය A3 බලන්න) විකිපීඩියාවේ කෙටි ලිපියක ඇතුළත් කළ යුතු අවම තොරතුරු සඳහා ප්‍රමිතීන් ඇත; ඔබට විකිපීඩියාවේ විකිපීඩියා:අංකුර ලිපි පිළිබඳව දැනගැනීමට පුළුවන්. සැලකිය යුතු විෂයයන් මත විය යුතුය හා ඒවායේ අන්තර්ගතයෙන් තහවුරු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කිරීම් ලබා දිය යුතු බව කරුණාවෙන් සළකන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Db-nocontent-notice&oldid=381630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි