සැකිල්ල:Db-imgcopyvio-notice

විකිපීඩියා වෙතින්

[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

එය කඩිනමින් විකිපීඩියාව, වෙතින් මකාදැමිය යුතු ලෙස ඉල්ලා: ඒ ටැගය [[:{{{1}}}]] මත තැන්පත් කර ඇත. රූපය අමූලික හිමිකම් උල්ලංඝනයක් බව පෙනේ. එම නිසා මෙය, ඉක්මන් මකාදැමීමේ උපමානය වගන්තිය F9 ට යටත් වී තිබේ. නීතිමය හේතු මත, අප ප්‍රකාශන හිමිකම් ඇවුරුණු ඡායාරූප හෝ වෙනත් වෙබ් අඩවි හෝ මුද්‍රණය ද්‍රව්‍ය ලබා ගත් ණය පෙළ පිළිගත නොහැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දුරට මකා දමනු ඇත. විකිපීඩියාවේ ඉතා බැරෑරුම් ලෙස ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය කරමින් හා දිගටම පවතින උල්ලංඝනය කරමින් සංස්කරණයේ නියැලෙන්නේ නම් සංස්කරණයෙහි යෙදීම වාරණය කරනු ඇත.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Db-imgcopyvio-notice&oldid=381176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි