සැකිල්ල:රටේ දත්ත අයර්ලන්තය/ලේඛය

විකිපීඩියා වෙතින්

මෙම සැකිල්ල, සමස්ත-අයර්ලන්ත දෘෂ්ටාන්තයන්හිදී භාවිතා කිරීමට අභිප්‍රේත වන අතර එය විසින් සාමාන්‍ය වශයෙන් අයර්ලන්ත සමූහාණ්ඩුව (ස්වෛරී ජාතිය පිළිබඳ ලිපිය) යන්නෙහි වෙනුවට අයර්ලන්තය (දිවයින පිළිබඳ ලිපිය) යන්නෙහි විකිබැඳියක් ඇති කරලයි.

කෙසේවෙතත්, පිළිවෙලින් {{ධජනිරූපකය|අයර්ලන්ත සමූහාණ්ඩුව}} සහ {{ධජය|අයර්ලන්ත සමූහාණ්ඩුව}} වෙනුවට {{ධජනිරූපකය|අයර්ලන්තය}} සහ {{ධජය|අයර්ලන්තය}} භාවිතා කිරීම බොහෝ විට පහසු බවක් පෙන්වන අතර, එබැවින්, එම භාවිතය ප්‍රතියෝජනය කරනු වස් මෙම සැකිල්ල සම්මත ආකෘතියෙන් බැහැර වෙයි. පිතෘක සැකිලි කැඳවුම මගින් ධජ ප්‍රභේද්‍යයක් භාවිතා කරන්නේද නැද්ද යන්න මගින් alias පරාමිතිය වෙනස් වෙයි:

alias = {{#if:{{{variant|}}}|අයර්ලන්තය|අයර්ලන්තය (රාජ්‍යය)}}

මෙහි ප්‍රතිඵලය වනුයේ

ක්‍රීඩා කණ්ඩායම්[සංස්කරණය]

ක්‍රීඩා-විශේෂිත ධජ-ප්‍රභේද්‍යයන් කිහිපයක්ද මෙහිදී පවත්වාගෙන යනු ලබන අතර, අදාල ක්‍රීඩා කණ්ඩායම් සැකිලි විසින් ස්වයංක්‍රියව භාවිතා කෙරෙයි:

  • {{පා(පන්දු)|අයර්ලන්තය}} අයර්ලන්තය (පාපන්දු, 1882–1922)
  • {{පි(ටිය) හො(කී)|අයර්ලන්තය}} අයර්ලන්තය (පිටිය හොකී)
  • {{ර(ග්බි) ලී(ගය)|අයර්ලන්තය}} අයර්ලන්තය (රග්බි ලීගය)
  • {{අ(යිස්) හො(කී)|අයර්ලන්තය}} අයර්ලන්තය (අයිස් හොකී) — ත්‍රි-වර්ණ ධජය භාවිතා කරන සමස්ත-අයර්ලන්ත කණ්ඩායම
  • {{ර(ග්බි) සං(ගමය)|අයර්ලන්තය}} අයර්ලන්තය (රග්බි සංගමය)
  • {{ක්‍රි(කට්)|අයර්ලන්තය}} අයර්ලන්තය (ක්‍රිකට්)

රටේ කේත අන්වර්ථයන් භාවිතා කිරීම[සංස්කරණය]

අයර්ලන්ත සමූහාණ්ඩුව සඳහා සම්මත රටේ කේතය වන්නේ IRL වන අතර, එය සැකිල්ල:රටේ දත්ත අයර්ලන්ත සමූහාණ්ඩුව සඳහා අන්වර්ථයක් ලෙසින් භාවිතා කල හැක. අසම්මත රටේ කේතය IRE මෙම සැකිල්ල සඳහා භාවිතා වන්නේ එවැනි පහසුවක් සපයනු වස්ය. නිදසුන් ලෙසින්:

වැරැදි භාවිතය[සංස්කරණය]

සමස්ත-අයර්ලන්ත ක්‍රීඩා කණ්ඩායම් සඳහා IRL අන්වර්ථය භාවිතා නොකරනවාක් මෙන්ම, ධජ ප්‍රභේද්‍යයක් නොදක්වමින් IRE අන්වර්ථය භාවිතා නොකරන්න. පහත නිදසුන් භාවිතා කල යුතු නොවේ.

  • {{ධජනිරූපකය|IRE}}අයර්ලන්ත සමූහාණ්ඩුව (ක්‍රියා කරයි, එහෙත් IRL සඳහා සම්මත රටේ කේතය භාවිතා කිරීම උචිතයි.)
  • {{පි(ටිය) හො(කී)|IRL}} අයර්ලන්තය (මේ වෙනුවට {{පි(ටිය) හො(කී)|IRE}} භාවිතා කරන්න)

අනෙකුත් ධජ[සංස්කරණය]

අයර්ලන්තයේ සාම්ප්‍රදායික පළාත් සතර සඳහාද රටේ_දත්ත සැකිලි තිබේ:

සැකිල්ල:රටේ දත්ත කොනාක්ට්  කොනාක්ට්
සැකිල්ල: රටේ දත්ත ලෙයින්ස්ටර්  ලෙයින්ස්ටර්
සැකිල්ල: රටේ දත්ත මන්ස්ටර්  මන්ස්ටර්
සැකිල්ල: රටේ දත්ත අල්ස්ටර්  අල්ස්ටර්