සැකිල්ල:තෝරාගත් සේයාරුව/40

විකිපීඩියා වෙතින්
Australasian Darter

ශාකයක පත්‍ර යනු ප්‍රභාසංශ්ලේෂණය සිදුවන ප්‍රාථමික ස්ථානයන්ය. ඒවාට කොළ පැහැය ලැබෙන්නේ, ශාක පත්‍රය මත වැටෙන හිරු එළියෙහි ශක්තිය අවශෝෂණය කරගන්නා වර්ණකයක් වන, හරිතප්‍රද නිසාවෙනි. නාරටි මගින්, පත්‍රයෙහි වාහිනීමය පටකය සාදමින්, පත්‍රයට ජලය රැගෙන ඒම සහ ප්‍රභාසංස්ලේෂණය විසින් සදනු ලබන ඕජය ඉවතට ගෙන යෑමද සිදු කෙරේ.

ඡායාරූපය: PDPhoto.org