සැකිල්ල:තෝරාගත් සේයාරුව/18

විකිපීඩියා වෙතින්
Australasian Darter

ඉලක්ට්‍රොනික් විද්‍යාවෙහි, රික්ත නලයක්, ඉලෙක්ට්‍රෝන නලයක්, තාපවිමෝචක කපාටයක්, හෝ කපාටයක් යනු; විදුලි සංඥාවක් වර්ධනයට, මං මාරුවට, වෙනත් අයුරින් විකරණය කෙරුමට, හෝ තැනීමට, අව-පීඩන අවකාශයක් තුල ඉලෙක්ට්‍රෝන චලනය පාලනය කිරීමට භාවිතා කරන මෙවලමකි. සමහරක් විශේෂිත රික්ත නල අව-පීඩන වායුවෙන් පුරවනු ලැබේ: මේවා ඊනියා මෘදු කපාට (හෝ නල) ලෙසින් හඳුන්වන්නේ, අභයන්තර වායු පීඩනය හැනිතාක් අවම කොට භාවිත කෙරෙන දෘඪ රික්ත වර්ගයෙන් ප්‍රභින්න බව දක්වමිනි. මේ සියල්ලම පාහේ, තාපය යෙදීමෙන් ඉලෙන්ට්‍රෝන විමෝචනය කීරීම මත යැපෙන අතර එමනිසාම තාපවිමෝචක වේ.

ඡායාරූපය: Materialscientist