සැකිල්ල:රසබර හරබර ලිපි...

විකිපීඩියා වෙතින්
(සැකිල්ල:ඔබ දන්නවාද වෙතින් යළි-යොමු කරන ලදි)


Current (main page) (T:DYK)
Queue (T:DYK/Q)
Nominations (T:TDYK)
Discussion (WT:DYK)
Rules (WP:DYK)
Supplementary rules (WP:DYKSG)
Reviewing guide
Archive of DYKs (WP:DYKA)

ඔබ දන්නවාද mentions and links to new articles or articles expanded by a factor of five within the last five days. To propose a new fact for this teප්‍රපිlate, make a suggestion on the talk page.

දෝෂයක් වාර්තා කිරීමට අවැසි නම්, මුල් පිටුවෙහි දෝෂයන් බලන්න.

Admins:

මීළඟ යාවත්කාලීනය

වත්මන් කොකු

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • Current (main page) (T:DYK)
    Queue (T:DYK/Q)
    Nominations (T:TDYK)
    Discussion (WT:DYK)
    Rules (WP:DYK)
    Supplementary rules (WP:DYKSG)
    Reviewing guide
    Archive of DYKs (WP:DYKA)