සාග්රාදා ෆමීලියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සාග්රාදා ෆමීලියා
Basílica i Temple Expiatori de la Sagrada Família
Basilica and Expiatory Church of the Holy Family (ඉංග්‍රීසි)
ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය (සිංහල)

සැප්තැම්බර් 2009 දී දුක්ප්‍රාප්ති ගෘහමුඛයේ (බටහිර පැත්ත) දර්ශනයක්
(ඩිජිටල් ක්‍රමයට දොඹකර ඉවත් කර ඇත)

මූලික තොරතුරු
පිහිටුම බාර්සිලෝනා, ස්පාඤ්ඤය
අනුබැඳිය රෝමානු කතෝලික
දිස්ත්‍රික්කය බාර්සිලෝනාව
අභිෂේක කල වසර 7 නොවැම්බර් 2010
පූජ්‍යායතනික හෝ සංවිධානාත්මක තත්ත්වය සුළු බැසිලිකාව
තත්ත්වය සක්‍රිය/අසම්පූර්ණ
උරුම නාමකරණය 1969, 1984
නායකත්වය අග්‍රරාජගුරුප්‍රසාදි ලූවීස් මාර්ටීනෙස් සිස්ටාක්
වෙබ් අඩවිය sagradafamilia.cat
ගෘහ නිර්මාණමය විස්තරය
ගෘහ නිර්මාණ කරු(වෝ) ඇන්ටෝනි ගොව්ඩී
ගෘහ නිර්මාණාත්මක ශෛලීය මොඩර්නිස්මෙ
සාමාන්‍ය කොන්ත්‍රාත්කරු ලා සාග්රාදා ෆමීලියා පදනමෙහි ඉදිකිරීම් මණ්ඩලය[තහවුරු කරන්න] [dubious ]
ගොඩනැගිලි මුඛයේ දිශාව ඊසාන දිග
මුල් ගල තැබීම 1882; 131 වසර පෙර (1882)
ඉදිකිරීම නිමාව 2026-2028[1] (නිමානය)
පිරිවිතර

Basílica i Temple Expiatori de la Sagrada Família (කැටලාන් උච්චාරණය: [səˈɣɾaðə fəˈmiɫiə]; සිංහල: ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය) යනු, ස්පාඤ්ඤයේ, බාර්සිලෝනා නගරයේ පිහිටි සහ, කැට්ලෑන් ගෘහ නිර්මාණ ශිල්පී ඇන්ටෝනි ගොව්ඩී (1852–1926) විසින් නිර්මාණ සටහන් කෙරුණු, විශාල රෝමානු කතෝලික දෙව්මැදුරකි.

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සාග්රාදා_ෆමීලියා&oldid=286717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි