සාකච්ඡාව:සිංහරාජ වනාන්තරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

From Wikipedia, the free encyclopedia[සංස්කරණය]

"විකිපීඩියා, විවෘත විශ්ව කෝශය"

නිමේෂා මේ ලිපිය පරිවර්තනය කරද්දී මාතෘකාවේ සිටම අකුරක් නෑර පරිවර්තනය කරන්න උත්සාහ අරගෙන තියනවා. ලිපි සිංහලට පරිවර්තනය කරීම ඉතාම අගය කල යුතු දෙයක්, නමුත් විකිපීඩියාවේ අනෙකුත් ලිපිත් දිහා බලලා ඒ විදිහටම රටාව අනුගමනය කරන්න පුලුවන්නම් ඉතා හොඳයි.

ඔයාට අවශ්‍ය ලිපියේ මාතෘකාව "සිංහරාජ වන රක්ෂිතය" විදිහට වෙනස් කරන්න නම් අපිට පුලුවන් ලිපිය ඒ නමට ගෙන යන්න.

"From Wikipedia" යන්න වෙනස් කරන්නනම් මේ අතුරුමුහුනත වෙනස් කරන්න වෙනවා. ඒක ලඟදීම කෙරෙයි. නමුත් "විකිපීඩියා, විවෘත විශ්ව කෝශය" යන්න ලිපියටම අඩංගු කරීම එතරම් හොඳ නැහැ. කරුනාකර මෙම සාකච්ඡා පිටුවට ඔබේ අදහස් යොමු කරන්න.

විශ්ව කුමාර 08:03, 2 නොවැම්බර් 2007 (UTC)

thank you for ur ideas about my translation and i appreceate ur advice. But i should mention that im still a beginner for this. This is my very first attempt to wikipedia translation. so i accept that there may be many mistakes. i did this as an assignment for our software localization course module. there we were asked to translate any page from wikipedia to Sinhala. That's why i always tried to translate each an every sentence as it is. anyway im always open for any comments which would help me to improve. thank you