සාකච්ඡාව:සමනල කන්ද

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය කියවූවිට එය ශ්‍රී පාද කන්ද හෙවත් සමනල කන්ද බව පැහැදිලිවිය.
සිරි පතුල හෙවත් ශ්‍රී පාද ලාංඡනය පිලිබඳව වෙනම ලිපියක් අවැසි බව සිතමි. Singhalawap 08:08, 15 මැයි 2010 (යූටීසී)[reply]

මාතෘකාව[සංස්කරණය]

ශ්‍රී පාද කන්ද හෝ ශ්‍රී පාදය යන්න වඩා සුදුසුයැයි සිතේ. -- බිඟුවා සාකච්ඡාව 07:04, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සුදු ජාතිකයෝ කුමන ආකාරයෙන් මෙය ඇමතුවත් ශ්‍රී ලාංකික අපි මෙම පූජනීය ස්ථානයට ගරු කල යුතුයි. එම නිසා මෙයට ශ්‍රී පාද ස්ථානය යැයි යෙදුවොත් නරකද? -- එළහරකා (talk) 07:48, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
සැබැවින්ම මෙය සිංහල ලිපි දෙකක් විය යුතුය. ශ්‍රී පාද කන්ද හෙවත් සමනල කන්ද ලිපිය කන්ද පිහිටීම, එහි තුරු ලතා, සතුන්, වර්ශාපතනය අදිය පිලිබඳවද විය යුතුය. ශ්‍රී පාද ස්ථානය ලිපිය ශ්‍රී පාද කන්ද මුදුනේ පිහිටි සිරි පතුල, එහි ඉතිහාසය, සිරිත් ආදිය පිලිබඳව විය යුතුය. Singhalawap (talk) 10:40, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ශ්‍රි පාදයේ විනාශය[සංස්කරණය]

අප ශ්‍රි ලංකීය බෞද්ධයන් වශයෙන් මේ පිලිබඳ අවධනය යොමුකර යුතුය

Yes of coz Upuli sirinilame (talk) 15:58, 9 මැයි 2018 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සමනල_කන්ද&oldid=422001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි