සාකච්ඡාව:ශ්‍රී ලංකා ආණ්ඩුවේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාග

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකාව[සංස්කරණය]

මේ ලිපියේ මාතෘකාව ටිකක් හරි මදි වාගේ නේද? --Lee (talk) 17:07, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මෙහෙමයි, මේක ඇත්තටම කලින් තිබ්බේ රජයේ තරග විභාග කියල, නමුත් පස්සේ මේක දැන් තියන මාතෘකාවට ගෙනගියා. මම උනත් හිතන්නේ, මේක දැන් තියන විදිහ හොඳයි කියල. මොකද ඔක්කොම අන්තර්ගතය තියන්නේ ඒ වගේ විභාග වලට අවශ්‍ය දේවල් තමයි. එක හින්ද මේක මෙහෙම ම තියමු නේද? ඔබගේ වෙනත් අදහසක් තියනවා නම් යෝජනා කරන්න. --උපුල් (talk) 17:23, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

තරඟ විභාගයද තරග විභාගයද?[සංස්කරණය]

මේවා පරීක්‍ෂා කර බලන්න.

  1. http://www.pubad.gov.lk/web/index.php?option=com_latestdocument&documenttype=1&lang=si
  2. http://sinhala.adaderana.lk/news.php?nid=63207
  3. http://pmasgroup.blogspot.com/2015/09/blog-post_29.html
  4. http://www.auditorgeneral.gov.lk/web/index.php/si/news-and-events-si/152-open-competitive-examination-for-recruitment-of-audit-examiners-to-grade-ii-of-the-audit-examiners-service-2016-si
  5. http://www.unions.lk/site/sinhala2/index.php?option=com_content&view=article&id=210:2013-07-16-05-29-57&catid=88:news&Itemid=1166

--ෆාහිම් (talk) 16:50, 14 මාර්තු 2017 (යූටීසී)[reply]