සාකච්ඡාව:විජය කුමාරණතුංග

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:විජය කුමාරතුංග වෙතින් යළි-යොමු කරන ලදි)

මොහුගේ බිරිය කිසියම් හේතුවක් නිසා කුමාරතුංග යන වාසගම භාවිතා කලා විය හැක. නමුත් විජය මෙන්ම ඔහුගේ ඥාති පුත්‍ර ජීවන්ද භාවිතා කරන්නේ/ කලේ කුමාරණතුංග යන වාසගමයි. -- ශ්වෙත (talk) 02:06, 23 මාර්තු 2012 (යූටීසී)[reply]

මෙයද බලන්න. ---ශ්වෙත (talk) 02:10, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
මෙයද බලන්න. විජය ජීවත්වූ හා මරා දැමුණු තැන අසලින් දිවෙන මාර්ගය නම් කර ඇති අයුරු බලන්න. --- ශ්වෙත (talk) 02:24, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
ශ්වෙත
I accept that his birth sir-name is කුමාරණතුංග.
As far as i know he too followed the foot step or Mundas Kumaranathunga & dropped the extra "ණ" from the name.
That is the reason his wife & children using කුමාරතුංග (not කුමාරණතුංග).
Please look in to this matter. Best person to get correct details of this is Prof Carlo Fonseka. I tried to contact him this morning but failed.
Until concrete evidence are found, I don't mined moving the article back to කුමාරණතුංග.
Singhalawap (talk) 05:32, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
I think it's okay to keep it as "Kumaratunga" because even [IMDb] confirms it. And they only added "Kumaranatunga" as other names. කැළුම් talk 08:30, 23 මාර්තු 2012 (යූටීසී)[reply]

Several citations confirmed[සංස්කරණය]

As for as I found, I've been confirmed many citations noted by admins here. Please feel free to review them, and report anymore citations you needs proofs. I will try by best to find trustworthy sources to confirm them. Thank you. කැළුම් talk 08:26, 23 මාර්තු 2012 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මා ශ්වෙත විසින් මකාදැමීම් යෝජනාවට ඇතුලත් කළ එම ලිපිය දුටුවේ එවිටයි. මා මෙහි ඇතුලත් කල තොරතුරු ලබාගත්තේ Facebook හි ආ පණිවුඩයකිනි. නොදැනීමෙන් සිදු වූ වරදට සමාවෙන්න. කෙසේ වෙතත් එය අයින් කිරීමට මා විරුද්ධ නැත. නමුත්, එසේ අයින් කිරීමට යන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ නැතුව, එය Rollback කරන්න. කැළුම් talk 14:58, 23 මාර්තු 2012 (යූටීසී)[reply]

ලිපියකට අන්තර්ගතයක් එක් කරන කොට ටිකක් ඒ අන්තර්ගයෙහි මූලාශ්‍ර ගැන හොයල බලලා බහා ලන්න ඕන. ෆේස්බුක් එකකින් ඔය තරම් දිග පණිවුඩයක් ලැබුණත් එය හොඳ මූලාශ්‍රයක් නොවෙයි. එසේ ඔබට එවූ පුද්ගලයා සරසවියෙන් කොපි කලා විය හැකියි. සොරකම් කිරීමත් සොර බඩු පරිහරණයත් එකම වරද! ---ශ්වෙත (talk) 15:34, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
I appreciate vigilance of ශ්වෙත.
I appreciate the humble way the User:Sandakelum™ accepted his mistake. I think that is a good quality of Rahula students. I can remember that User:තඹරු විජේසේකර from the same school accepted his mistake same as you did.
I rolledback the article to pre-Sandakelum™ states.
Hope User:Sandakelum™ will learn more on ethics & practices accepted by wikipedia community & soon become a good contributor.
17:27, 23 මාර්තු 2012 (යූටීසී)