සාකච්ඡාව:වාස්තු ශාස්ත්‍රය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වාස්තු විද්‍යාව හා වාස්තු ශාස්ත්‍රය[සංස්කරණය]

වාස්තු විද්‍යාව හා වාස්තු ශාස්ත්‍රය යනු එකම නොවේද?
මෙය එක් ලිපියට සම්බන්ධ කල් යුතු නොවේද? පරිශීලක:බිඟුවා 01:38, 20 ජනවාරි 2010

වාස්තු ශාස්ත්‍රය සහ වාස්තුවේදය යනු එකම වේ. විද්‍යාව යන වචනය පිලිබඳ විද්වතුන් වෙනස් මත දරයි.
මහාචාර්ය නලින්ද සිල්වා, අලවත්තාගොඩ ප්‍රේමදාස, සහ බොහෝ සිංහල වියතුන් කියනුයේ විද්‍යාව යන බෞද්ධ වචනය සයන්ස් වෙනුවට යොදාගැනීම එම වචනය අපයෝජනය කිරීමක් බවයි.
සිංහල විකිපීඩියාව හැකි සෑම විටම එම අපයෝජනය කිරීමෙන් වැලකීමට උත්සාහ දරන සම්ප්‍රදායක් අනුගමනය කරයි.
— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 202.129.233.242 (සාකච්ඡාවදායකත්ව) විසින් 22:18, 20 ජනවාරි 2010‎ හිදී එක් කර ඇත