සාකච්ඡාව:ලෝක ගෝලය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

නිර්මාතෘ පරිශීලක මහතා විසින් වැරදීමකින් භූ විශමතාව ලෙස කර තිබූ භාවිතාව නිවැරැදි කලෙමි. ---ශ්වෙත (talk) 12:30, 22 අගෝස්තු 2012 (යූටීසී)[reply]

මාන යනු මැනීම; මිම්ම; ; තමන් උසස් හෝ පහත් වශයෙන් සැලකීම; ගරු සම්මාන කිරීම; එල්ලය; ඉලක්කය; තරමක් උසට වැවෙන තෘණ වර්ගයේ ශාකයක් යන අරුත දෙයි. මාණ යැයි වචනයක් නැත. එබැවින් නිවරද වහර ත්‍රිමාන වෙයි. ---ශ්වෙත (talk) 16:03, 22 අගෝස්තු 2012 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ලෝක_ගෝලය&oldid=223366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි