සාකච්ඡාව:මිශ්‍ර ලෝහ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:මිශ්‍ර ලෝහය වෙතින් යළි-යොමු කරන ලදි)

යෝජනා කර ඇති පරිදී මෙම ලිපිය මිශ්‍ර ලෝහ හා සමග ඒකාබද්ධ කිරීම පිළිබඳ පහත අදහස් ඉදිරිපත් කරමි.

  • වඩාත් පැරණි ලිපිය වීම නිසාද කිසියම් අදිසි රීතියක් ඔස්සේ බහු වචන මාතෘකා යෙදිය යුතු යැයි පැවසෙන නිසාද මිශ්‍ර ලෝහ ලිපිය වෙතට එකාබද්ධය කළ යුතු යැයි සිතිය හැක
  • වඩාත් නූතන හා වඩාත් සම්පූර්ණ ලිපිය මිශ්‍ර ලෝහය යන්න වන බැවින් එම ලිපිය මිශ්‍ර ලෝහ ලිපිය වෙත ගෙන යෑමක් යෝජනා කරමි.
  • ඉතිහාසය ආදි මෙටා-දත්ත විනාශ නොවන පරිදී මෙය කල යුතු බැවින් පරිපාලක ලී මහතා මෙය සඳහා මැදිහත් විය යුතු බවට යෝජනා කරමි. ස්තුතියි. --- Shwetha (talk) 06:36, 16 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]
සමාවෙන්න ඕන ප්‍රමාදයට, මම මේක දැක්කේ අද. Lee (talk) 09:31, 8 මැයි 2021 (යූටීසී)[reply]
ඇඩ්මින් කෑල්ල නම් කළා. අන්තර්ගතය පොඩ්ඩක් නිවැරදි කරන්න වෙයි නේද? Lee (talk) 14:34, 9 මැයි 2021 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මිශ්‍ර_ලෝහ&oldid=482084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි