සාකච්ඡාව:මහින්ද රාජපක්ෂ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

I tried to protect the page as requested but then the layout got really messed up. Would it be possible for someone to make sure there are no errors in the page? --Lee 09:54, 2 මාර්තු 2010 (යූටීසී)[reply]


What happened to the list of controversies surrounding Rajapaksha? Why aren't they here? Someone should translate them!! ASAP! Because people should know the truth!! —Preceding unsigned comment added by KidRapper (talkcontribs) 15:50, 2 අගෝස්තු 2010

ඩී එම් රාජපක්ෂ ඔහුගේ මහප්පා වේ — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 22:00, 13 මාර්තු 2013‎ (සාකච්ඡාවදායකත්ව) විසින් 175.157.5.237 හිදී එක් කර ඇත

conflict of interest[සංස්කරණය]

I sense a "conflict-of-interest" issue in this article and that it's neutrality is disputed! Pasanbhathiya2 (talk) 13:55, 30 ජූනි 2013 (යූටීසී)[reply]

ජනාධිපති නොවේ[සංස්කරණය]

ශ්‍රී ලංතාවේ සිටින්නේ එක් ජනාධිපති කෙනෙකි. මේ පුද්ගලයා පරාජය කෙරුණු අතර ඔහු තවදුරටත් ජනාධිපති නොවෙයි. --- Shwetha (talk) 05:22, 17 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

ප්‍රකාශ කල යුත්තේ අනාගතයටද වලංගු වන පරිදිය --RsEkanayake 14:36, 8 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

කෙවන වර තරග කොට පරාජය වීම[සංස්කරණය]

මෙම පුද්ගලයා තෙවන වර තරග කොට පරාජය වීම මුඛ්‍ය කොටසෙහි සඳහන් නොවීම හිතාමතා කිරීමක් හෝ අගපසු වීමක් හෝ විය හැකිය. කෙසේවුව එය මුඛ්‍ය කොටසෙහිද සඳහන් විය යුතු වැදගත් කරුණකි. ---- Shwetha (talk) 02:41, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]

நீ டா மகிந்த மண்ணா

"මෙම පුද්ගලයා" ලෙස ඇමතීම ගෝචර නොවේ වඩා සුදුසු වචනය වන්නේ ,රාජපක්ෂයන් හෝ මෙතුමා එසේත් නොමැතිනම් මහින්ද රාජපක්ෂ යන්නයි. ප්‍රසිද්ද පුද්ගලයන් ආමමන්ත්‍රණ යෙදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.--RsEkanayake 14:34, 8 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]