සාකච්ඡාව:බී.ආර්. අම්බේඩ්කර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම පිටුව බී.ආර්. අම්බේද්කර් යනුවෙන් නම් කර නව පිටුවකට ගෙන යන ලෙස යෝජනා කරමි. Vinnie (talk) 01:52, 14 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

මෙයට ගොස් බලන්න. ශබ්ද නැගීම අම්බේඩ්කර් විය යුතු නේද? ඔබගේ අදහස් පවසන්න. --- ශ්වෙත (talk) 03:01, 14 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

ඔව්. එයට අනුව නිවැරදි නම බී.ආර්. අම්බේඩ්කර් විය යුතුයි. දැනට පවතින ලිපි නාමය වන අම්බෙඞ්කාර් වැරදියි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Vinnie (සාකච්ඡාවදායකත්ව) විසින් 17:08, 14 අප්‍රේල් 2013‎ හිදී එක් කර ඇත