සාකච්ඡාව:තාරකා විද්‍යාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

තාරකාවේදය/තාරකා විද්‍යාව[සංස්කරණය]

මම නම් හිතන්නේ වඩා ප්‍රකට නම වන තාරකා විද්‍යාව මෙම ලිපියේ නම ලෙස පැවතීම වඩා යොග්‍ය බවයි. --Lee 13:29, 19 අප්‍රේල් 2010 (යූටීසී)[reply]

ඹබගේ අදහසට මම එකඟ නොවෙමි. නමුත් බහුතර මතයට (වැරදි වුවත්) ගරු කරමි.
සෑම විෂයකම අගට විද්‍යාව ඈඳාගැනීම සිංහලයාට වැලඳුනු රෝගයකි. බටහිර ජාතීන්වත් එසේ නොකරයි. Astronomy,Botany, Informatics ආදීවචන එයට නිදසුන්ය. ආධුනික සත්ත්‍වවේදීන්ගේ සංගමය ආධුනික සත්ත්‍ව විද්‍යාඥ්ඥයන්ගේ සංගමය වනු ඇත. දැනටමත් රෝහල්වල Medical Lab Technicians වෛද්‍ය පරයේෂණාගාර විද්‍යාඥ්ඥ ලෙස තමන්ව හඳුන්වාගනී. ඒකට කමක්නෑ, විද්‍යාඥ්ඥ කියලා අහිංසක කෙල්ලෙක් හරි රවට්ටලා බඳින්න බැරියෑ.
මේ පැණයට නියම විසඳුම්කරු මහාචාර්ය නලින්ද සිල්වා. අවාසනාවට එතුමා විකිපීඩියාවෙ නැහැ. Singhalawap 04:53, 20 අප්‍රේල් 2010 (යූටීසී)[reply]

ඒකාබද්ධය[සංස්කරණය]