සාකච්ඡාව:කොරියානු භාෂාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කොරියානු භාෂාව උතුරු හා දකුණු කොරියානු ජාතිකයන් විසින් භාවිතා කරන පොදු භාෂාවයි. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි. කොරියානු භාෂාව සම්බන්ධයෙන් මෙම ලිපිය ලියවෙන්නේ දකුණු කොරියාවේ කොරියානු භාෂාව සම්බන්ධව ක්‍රමාණුකූලව අධ්‍යයනය කරන ලද විස්තර අනුසාරයෙනි.

කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්‍යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40ක් ඇත.

තවත් විස්තර බලාපොරොත්තු වන්න.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය මල්හාරි (සාකච්ඡාවදායකත්ව) විසින් 12:16, 9 අප්‍රේල් 2014‎ හිදී එක් කර ඇත

kerean stady 43.250.241.207 10:28, 26 නොවැම්බර් 2021 (යූටීසී)[reply]