සාකච්ඡාව:කාමාවචර ලෝක

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද මනුෂ්‍ය ලෝකය ද දිව්‍ය ලෝක සය ද අයත් වේ. එනයින් සදෙව් ලොව කාමාවචර ලෝක වෙතට ගෙන යෑම වැරදියි. -- ශ්වෙත (talk) 01:59, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Dear ශ්වෙත
Theory you say (කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද මනුෂ්‍ය ලෝකය ද දිව්‍ය ලෝක සය ද අයත් වේ.) is 100% correct.
But the content of this article is about කාමාවචර ලෝක (not about දිව්‍ය ලෝක සය).
So I think move is correct. Singhalawap (talk) 05:30, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]
සදේව් ලොව යන මාතෘකාව යොදා විකිපීඩියාව නරඹන පාඨකයෙක් බලාපොරොත්තු වන්නේ දිව්‍ය ලෝක සය ගැන ලිපියක් දකින්නද නැතහොත් දිව්‍ය ලෝක සයට අමතරව අනෙකුත් කාම ලෝක සියල්ල ගැන ලිපියක් නැරඹීමටද? -- ශ්වෙත (talk) 20:41, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කාමාවචර_ලෝක&oldid=169920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි