සාකච්ඡාව:කලාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පාරිභාෂික පද පිළිබඳ ඒකමිතියක් පවත්වාගැනීම[සංස්කරණය]

මේ ලිපිය පරිවර්තනය හා පවත්වාගැනීම උදෙසා දැනට උපයෝගී කරගැනෙනුයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලා ග්‍රන්ථ යි. එමගින් වර්තමාන විෂය ක්ෂේත්‍රයට හා අධ්‍යාපන පද්ධතියට සාරවත් අන්දමින් සම්බන්ධ වචන මාලාවකින් යුක්ත ව ලිපිය පවත්වාගත හැකි වෙතියි අපේක්ෂා කරමි. එමගින් ලිපියේ ගුණාත්මක බව ද සුරැකෙනු ඇති. හැකි සෑම විටක ම අදාළ පාරිභාෂික පදමාලා අනුගමනය කරන මෙන් මෙය සංස්කරණය කරන විකිපීඩියානුවන්ගෙන් ඉල්ලා සිටිමි. මේ ඇතැම් පදමාලාවල ජාලගත සංස්කරණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු වෙබ් අඩෙවියෙන් ලබාගත හැකි අතර වඩා නිවැරදි මුද්‍රිත සංස්කරණ ඕනෑ ම ප්‍රසිද්ධ පොත් හලකින් ලබාගැනීමට පුළුවන. --Anandawardhana 05:47, 21 ජූනි 2009 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කලාව&oldid=59093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි