සාකච්ඡාව:අයනික බන්ධන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංස්කරණ සටහන්[සංස්කරණය]

"අයනික බන්ධනයක් යනු ස්ථිති විද්‍යුත් ආකර්ෂණ යට‍තේ ලෝහ අයන සහ අලෝහ අයන අතර ඇතිවිය හැකි රසායන බන්දන වර්ගයකි." යන්න "අයනික බන්ධනයක් යනු ස්ථිති විද්‍යුත් ආකර්ෂණ යට‍තේ කැටායන සහ ඇනායන අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි." ලෙස වෙනස් කළෙමි. මීට හේතුව අයනික බන්ධන සෑදෙන්නේ ලෝහ අලෝහ අතර පමණක් නොවීම නිසා ය. (උදා: ඇමෝනියම් සල්ෆේට් - කැටායනය ලෝහයක් නොවේ. ඇනායනය අලෝහයක් නොවේ.)

සම්පත් සිටිනාමලුව (talk) 15:40, 30 ජූනි 2011 (යූටීසී)[reply]

මෙම ගොනුව ලිපියෙන් ඉවත් කොට එහි තුබූ කරුණු ලිපියට පෙළ ලෙස ඇතුළත් කරන ලදී. එහිදී ගොනුවේ තුබූ සමහර කරුණු නිවැරැදි කොට ලියන ලදී. එබැවින් ගොණුවත්, අලුතෙන් එකතු කළ පෙළත් අතර යම් වෙනස්කම් තිබිය හැකි ය. සම්පත් සිටිනාමලුව (talk) 19:06, 30 ජූනි 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අයනික_බන්ධන&oldid=161012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි