ස්වොට් (SWOT) විශ්ලේෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ස්වොට් විශ්ලේෂණය

උපායක්‍රමික කළමනාකරණය (Strategic Management) යටතේ එන ස්වොට් විශ්ලේෂණය (SWOT Analysis ) මගින් යම් ව්‍යාපෘතියක, ව්‍යාපාරයක හෝ ආයතනයක කාර්යයන් කිරීමේදී ප්‍රධාන අරමුණ ඉටුකරගැනීමට ආයතනය සතු ශක්තීන් (Strength), දුර්වලතා (Weakness) සහ බාහිරින් ඇති අවස්ථා (Opportunities) සහ තර්ජන (Threats) පිලිබඳ විමර්ශනයක් කරයි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්