ස්පුට්නික්-3

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ස්පුට්නික්-3 උපග්‍රහයා

ස්පුට්නික්-3 (රුසියානු බසින්: "Спутник-3") වූ කලි සෝවියට් සංගමය විසින් වර්ෂ 1958 මැයි 15 දා ගුවන් ගැන් වූ කෘත්‍රිම පෘථිවි උපග්‍රහයෙකි. මෙය යොදා ගැනුනේ ඉතා ඉහළ වායුගෝලය පිරික්සීම සඳහා යි.

සෝවියට් සංගමයේ ප්‍රථම කෘත්‍රිම උපග්‍රහයා ලෙස ගුවන් ගැන්වීමට කලින් සැලසුම් කර තිබුණද මෙය එකලස් කිරීමේ ප්‍රමාදය නිසා මීට වඩා නිර්මාණයෙන් සරල චන්ද්‍රිකාවක් වූ ස්පුට්නික්-1 ප්‍රථම උපග්‍රහයා ලෙසින් 1957 ඔක්තෝබර් 4 දා අභ්‍යවකාශ ගන්වන ලදි. ඉන්පසු ස්පුට්නික්-2 නම් චන්ද්‍රිකාව ද නිමවා අවසන් වූ හෙයින්, එය ද මෙයට කලින් ගුවන් ගන්වන ලදි.


"http://si.wikipedia.org/w/index.php?title=ස්පුට්නික්-3&oldid=196320" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්