ස්පෑම් (ඉලෙක්ට්‍රොනික)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ස්පෑම් පණිවුඩ වලින් කසළ වූ විද්‍යුත් තැපැල් පත්‍රිකාවක්.

ස්පෑම් යනු විශේෂ ඉල්ලීමක් නැතිව පණිවුඩ විශාල ප්‍රමාණයක් (ඉතා වැඩි පංගුවක් ප්‍රචාරණ මාධ්‍ය, සංඛ්‍යාංක ලියුම් ආදිය බාරදීම් පද්ධති) ව්‍යාකූල ලෙස යැවීම පිණිස ඉලෙක්ට්‍රොනික පණිවුඩකරණ පද්ධතියෙහි භාවිතයකි.

[සංස්කරණය] භූගෝලීය මූලාරම්භ

2009 වසරේදී සිස්කෝ පද්ධති විසින් එක් එක් රටවල් මගින් ඇතිවූ ස්පෑම් මූලාරම්භ වාර්තාවක් පහත දැක්වෙන අන්දමින් ලැයිස්තුගත කරන ලදී:

ස්ථානය රට වසරකට ලැබෙන ස්පෑම් පණිවුඩ (ට්‍රිලියන වලින්)
1  බ්‍රසීලය 7.7
2  එක්සත් ජනපද 6.6
3  ඉන්දියාව 3.6
4  දකුණු කොරියාව 3.1
5  තුර්කිය 2.6
6  වියට්නාමය 2.5
7  චීනය 2.4
8  පෝලන්තය 2.4
9  රුසියාව 2.3
10  ආර්ජන්ටිනාව 1.5
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්