ස්ථානිය සෙවුම (අන්තර්ජාලය)

විකිපීඩියා වෙතින්

ස්ථානිය සෙවුම යනු ස්ථානීය ව්‍යුහගත ව්‍යාපාරික ලැයිස්තුවන්හී දත්ත-සමුදායක් හමුවේ භූගෝලීය වශයෙන් සංරෝධිත සෙවුම් ඉදිරිපත්කිරීමට පරිශිලකයන්ට ඉඩ සලසන විශේෂිත අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීම වෙයි.