ස්කන්ධ ක්‍රමාංකය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය කොට ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |
පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය සහ නියුක්‍ලියෝන අංකය ලෙස ද හැඳින්වෙන ස්කන්ධ ක්‍රමාංකය (සංකේතය A) යනු පරමාණුක න්‍යෂ්ටියක ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනේ එකතුවයි (නැත හොත් න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝන ගණනයි). මූලද්‍රව්‍යයක සමස්ථානික අතර ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ.
ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) නොවේ.