සවුන්ඩ් රෙකෝඩර් (වින්ඩෝස්)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| සවුන්ඩ් රෙකෝඩර් (වින්ඩෝස්) මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| වින්ඩෝස් විස්ටා හි අඩංගු සවුන්ඩ් රිකෝඩර් | |
| තොරතුරු | |
| වර්ගය | ශබ්ද පටිගත කිරීමේ වැඩසටහනකි |
| අඩංගුයි සමග | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් |
| ආශ්‍රිත සංරචක | |
|
|
![]() වින්ඩෝස් එක්ස්පී මත සවුන්ඩ් රෙකෝඩර් |
|
වින්ඩෝස් 3.1 මත සවුන්ඩ් රෙකෝඩර් |
|
සවුන්ඩ් රිකෝඩර් යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අඩංගු ශ්‍රව්‍ය පටිගත කිරීමේ වැඩසටහනකි. විස්ටා සංස්කරණය තුල දිගු වේලාවක් පටිගත කල හැකි වුවද එහි ඇත්තේ සීමිත විකල්ප ගණනකි. තවද පටිගත කෙරු ශබ්ද නැවත ඇසීමද කල නොහැක.
